මොකක්ද මේ Google Wave?


ඊ ලඟ පරපුරේ සන්නිවේදන තාක්ෂණය දැන් Google වෙතින් ඉදිරිපත් කර ඇත.එහි නම Google wave ය.Google සමාගම මෙය හඳුන්වා දෙන්නේ පෞද්ගලික සන්නිවේදන ටුලයක් කියාය.

ඉ මේල් චැටින් යනාදිය පෞද්ගලික සන්නිවෙදන උපක්‍රමයන්ය.වෙබ් අඩවිවල හෝ විශේෂ ඉන්ටෙනෙට් ගිනුමක ඇති ලියවිලි සහ වෙනත් දේ පොදුවේ කාටත් සන්ස්කරනය කල හැකි සේ තිබෙන 'විකි' මාදිලියේ වැනි වැඩ කටයුතු ගැනෙන්නේ සහයෝගී සන්නිවේදන උපක්‍රම යටතටය.

එකිනෙක සම්බන්දයක් නැතිව තිබූ මේ සන්නිවේදන උපක්‍රම දෙකම එකම තැනකට ගෙන එමින් Google Wave තනා තිබේ.

සාමාන් මේල් සන්වාදයක් හෙවත් ත්රෙඩ් එකක් ගැන සිතන්න.
එය දැන තිබෙන ක්රමයට වෙනත් තැනකට යවන විට සියලු තොරතුරු හැටියෙන් යොමු කරනවා වෙනුවට , ඒය මල්ටිමීඩියා ෆොමැට් එකකින් යොමු කිරීම Google wave මගින් කරයි.

එනම් ගූගල් වේව් මගින් කරන්නේ සාමාන් -මේල් වේව් බවට පත් කර හුවමාරු කිරීමයි.

වේව් එක බලන කාටත් එය එවේලෙම බලා සන්ස්කරනය කරන්නට පුලුවන්ය. උත්තර බඳින්නට පුලුවන්ය.මේ හැම එකක්ම Live . කියන්නේ යමෙක් මේ ත්රෙඩ් එකට යමක් එකතු කරන විට එයට අකුරින් අකුර එක් වෙන අයුරු අන් අයට පෙනේ.එසේම පුද්ගලයින් ගනනාවකට Online ක්රමයට එකවර උත්තර බඳිය හැක.

රි චැ ටි න් න් නා ක් මෙ නි

තවම මෙය අත්හදා බැලීමේ තත්වයෙ පවතී. ඉකමනින්ම මෙය මහජනතාවට නිකුත් කරන බවට Google පවසයි




Comments

Post a Comment