Microsoft සමාගම නොමිලේ තම මෘදුකාන්ග ලබා දීමට තීරණය කරයි




මෙම වැඩසටහන්  දියත් කොට තිබෙන්නේ සිසුන්ට මෘදුකාන්ග නොමිලේ ලබාදීමටය.එහි නම dreams park .

    එය දැන් කතා බහට ලක් වී ඇත්තේ එයට නව වැඩසටහන්  රැසක් එක් කොට ඇති නිසාය.2008 පෙබරවාරි 19 වැනිදා බිල් ගේට්ස් ඇමෙරිකාවේදී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්යාලයේදී දේශනයක් පැවත් වීය එහිදී ඔහු කීවේ ලොකයේ අනාගත පරපුර වෙනුවෙන් නොමිලේ මෘදුකාන්ග දීමේ වැඩපිලිවෙලක් Microsoft සමාගම දියත්කොට ඇති බවය.
                                                                            Microsoft සමාගම මෙ තුලින් ලබාදෙන්නේ අලුත්ම මෘදුකාන්ග සැලසුම් කිරීමේ සහ දියුනු කිරීමේ ටූල්ස්ය.

මේ තුලින් නොමිලයේ ලබාගත හැකි වන මෘදුකාන්ග නම් 
  • Expresession studio
  • GamesStudio
  • RoboticsStudio
  • VisualStudio2008
  • SQL server 
  • Virtual PC  වේ
 මෙහි අරමුණ ලමා පරපුර අනාගතයට සරිලන ආකාරයට හැඩගැස්වීමයි


අපට හැගෙන පරිදි මෙහි අරමුන මෙයම නොවේ.ඔපන් සොස් මෘදුකාන්ගවලට හොඳ තරඟයක් දීමද මෙහි යටි අරමුනක් වී ඇත

Comments