.

.

Jan 26, 2020

එජාපෙට මක්කා වෙයිද....?






සාමාන්‍යයෙන් කීමට කියන්නේ එජාපේ ඉන්නේ ටොයියෝ කියලාය....

එහෙත් ඒ කතාව පට්ට පල් බොරුවක් බව දැන් සිද්දවෙන සිදුවීම් වලින් පේනවාය....

ඇත්තටම ටොයියන්ට දැන් රාජ්ජ නායකයෙක් සිටි.... ඒ ඝෝඨාභය රාජපක්ෂය....

ජනාධිපති මැතිවරණයේදී එජාපේ කිරි ටොයියන්ගේ සහාය ලැබී තිබුනේ ඝෝඨාභය රාජපක්ෂටය යන්න අද ප්‍රසිද්ධ රහසකි....

එජාපයේ ඉන්නා අමු බයියන් හා එක්ව සජිත්  ප්‍රේමදාස විසින් එජාපේ නායකත්වය තම පියානෝ මෙන් බලෙන් ලබා ගන්න ගියද, වැඩේ ලේසි වෙන්නේ නැති බව ඉතා පැහැදිලිය.....

ඒ අතින් රාජ්ජ පාලනයේදී පට්ටම ෆේල් චරිතයක් වූවද, පක්ෂ නායකත්වයේදී රනිල් ඉන්නේ ජේ ආර් ට වඩා බොහෝ ඉදිරියෙනි....

රනිල්ගේ කැමැත්ත කිරි ටොයියකුට පක්ෂ නායකත්වය ලබා දීම බවද ඉතා පැහැදිලිය...

එය බොහෝ විට ජේ ආර්ගෙන් නොලැබුනු, දිසානායක පවුලට ලැබීමේ සම්භාවිතාවය බොහෝ ඉහළ අගයක පවති... එය කරූ හෝ නවීන් විය හැක..

රනිල් විසින් සජිත් උපනායකයා කරන්නේ මේ හේතුවෙනි...

මෙහිදි නන්න පෝල් වී සිටින්නේ රනිල් නොව සජිත් ප්‍රේමදාසය... රනිල්ට නැතිවෙන්න දෙයක් ඇත්තේ නැතිය... රාජපක්ෂලා විසින් ඔහුගේ ජීවිත කාළය පුරාම ඔහුට රජෙක් මෙන් සළකනු ලබන්නේය...

ඒ නිසා .... බලේ උන්නත් නැතත්, රනිල්ට කිසි අවුලක් ඇත්තේ නැතිය....

දැන් එක්කෝ සජිත් නව පක්ෂයක් පිහිටවිය යුතුය.... මහ මැතිවරණයක් කටේ තබාගෙන එවන් තීරණයකට යාම අනුවන ක්‍රියාවකි... එසේ පිහිටවුවහොත් අති බහුතර එජාප බයියන් පිරිසක් ඔහු වටා එකතු වෙන එකත් බොරු නෙමේය.. සිඳුවිය යුත්තේද එයය.. එහෙත් මාතලන් විසින් කළින් සඳහන් කල හේතුව එයට එරෙහිව එන්නේය..

අනෙක් කරුන නම්, එසේ වෙන් වූවත් නොවූවත්, එක්සත් ජාතික සන්ධානයේ සැට්ටෙක ගෙන ඇති තීරණයයි..

සුළු පක්ෂ බොහෝමයක් ප්‍රකාෂ කොට ඇත්තේ...., මහ මැතිවරණය වෙනම තරඟ කරනවා කියාය..

එය ඉතා නැනවත් තීරණයකි... බොහෝ විට ඔවුන් ඝෝඨාභයයගේ 2/3  බලය ලබා ගැනීමේ බලාපොරොත්තුව ඉටු කරනු ඇත. රාජපක්ෂ බයියන් මොන මොන දෑ කීවද, අප අකමැති වුවද, රටේ සීඝ්‍ර සංවර්ධනය සඳහා එය අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේය...

එවිට ඔවුන්ගේ සහාය සජිත්ට කිසිසේත් නොලැබෙනාතර, ඔවුන් ඝෝඨාගේ බලය තහවුරු කිරීමේ කැම්පේන් එකක් ගෙනියනු ඇතිය...

පට්ට ආතල් එක කියන්නේ මෙය ඉතා හොදින් තේරුම්ගත් සාජිත් බයියෝ,  දැන්ම සිටම ගේමට බැස ඇත්තේ සිනාසී මියයන ස්ලෝගන් එකක් එක්කය...

ඒ.... " ඝෝඨා ජනපති, සජිත් අගමැති" කියාය...

මේ ගොන් වහන්සේලාට නොතේරෙන කරුණ නම්, එමගින් පෝට්ටුවේ චන්ද තවත්ව ඩිවෙනවා කියනා එකය...

එනයින් බැලු විට සාජිත්ට රනිල් ලබා දී ඇත්තේ, දෙපැත්තම ගිනි ගන්නා ළණුවක් නොව, සේවා නූලක්ය....

කොහෙන් ගියත් සජිත් පුපුරණු ඇත්තේය...

එහෙත් එයටද සොලියුසොන් එකක් තියෙනවාය.. එනම් අඩියක් නොව අඩි සීයක් පස්සට යන එකය..

එනම්ර, රනිල්  දෙන දෙයක් කා වෙන දේ බලාන ඉන්නා එකය.. එතුල සජිත්ගේ ගමන රැකුනද...

සජිත් සමඟ උන් අමු බයි පිස්සු බලු රැලට අත් වෙනා ඉරණම ගැන... සජිත් සමඟ උන් ඉල්ලාගෙන කෑ අනෙක්  පිරිස් වලට අත්වූ ඉරනමම වන්නේය...

ඒ වගත් මෙසේය....

19 comments:

  1. ලංකාවේ මන්දබුද්දික ,පොන්නනයන්ට බ්ලොග් කරපු මන්දමානසික අපතයෙක් දැන් දාර බයියෙක්ට ඉතුරු ඔයා විතරයි...ඇත්ත දැන දැන බොරැ ලියන හොරැ.පකයට වුනු සන්තෑසියමයි මාතලන්ටත් ‌ ‌වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. රනිල්ගෙ මාගරින් පුකේ ගාගෙන 1600/= බ්ලොග් පෝස්ට් ලියපු මාතලංලා කිසිදු දුෂණයකට හවුල් නැත.

    ReplyDelete
  3. Replies
    1. කාලා වරෙන් කැකිරි .... මාතලන්පුක සේදීම බැලීමට කිසිවකු නැත..පව් බොල ඌ. මට නම් හිතෙන්නෙ ඌ ඉල්ලගෙනම කෑව කියලයි. කඩේ යන්නත් ඕන සීමාවක් ඇතුව..පිස්සු බල්ලා බැඳ දමයි..

      Delete
  4. දැන් තුනෙන් දෙක නැතුව මක්කාවත් කොරන්න බෑයි කියනවනේ.

    තුනෙන් දෙක ලැබුනාම අපෝ මේකෙං මක්ක කොරන්නයි චීනේ ජනාධිපතිකමවත් තිබ්බනං මක්කාවත් කොරන්න තිබ්බයි කියයි.

    පවු ඕයි

    ReplyDelete
    Replies
    1. අපි තුනෙන් දෙක දෙමු. ඊලඟට වෙන දේ ගැන ඊළඟට බලමු. ලෙහලා බලන්න ඔ්න මල්ල ඔබලා බලන්න එපා.

      Delete
    2. 2015ත්අපි පාල උන්නහේට මල්ල ඔබන්න දීල බලාගෙන් හිටියනේ.
      ඔහෙට මතක නැතුව වගේ.

      Delete
    3. AnonymousJanuary 27, 2020 at 11:25 AM
      තොපි එහෙම කලාට අපි කලේ නෑ.

      මම හිතන හැටියට නම් 1971 සමගි පෙරමුනු ආන්ඩුවටත් අවුරුදු 15ක් විතර එයාලගේ ක්‍රමයට කරන්න දෙන්න තිබුනේ. වැඩක් බාගෙට කරලා නැවැත්වීමට මම විරුද්ධයි.

      Delete
    4. මේ ඒක නෙවේ ඔහේ මාතලන් නේද? සරම නැතුව සිරාට කඩේ ගිහිං දැන් හොරා වගේ කියනවා තොපි එහෙම කලාට අපි කලේ නෑ. කියල. අනේ අපි නොදන්න ඇන්ඩ්‍රෝයිඩ්.
      වැඩක් බාගෙට කරලා නැවැත්වීමට මම විරුද්ධයි කිව්වේ රනිල්ට වෙන්ඩෑති මයේ හිතේ.

      Delete
  5. මාතලන් හැමනෙයි දාලා.. සකර්බර්ග්...ඕන් දැන් හැමිනවලා තියෙන්නේ...අර මහින්ද හම්බ වෙන්න ගියාම එයාට කියපන් උඹේ දුක් ගැනවිල්ල.ඌට කියලා බැරිද තහනම් අයින් කරන්නෙයි කියලා..මාතලන් කෙහෙල්වත්තේ නිව් මෝර් ස්ට්‍රීට් එකේ පල්ලියට ගිහින් මවුලෙකුට කියාපන් උඹේ බ්ලොග්වලට් කොමන්ට් දන්න කියලා බැලන්ස් වෙන්න

    ReplyDelete
  6. රාජ්‍ය භාණ්ඩාගාරයද, රාජ්‍ය ණය කරපිට පැටවූ ආයතනද, තවමත් සොයාගත නොහැකි ණයද ඇතුළු ඩොලර් බිලියන 85ක පමණ ණය කන්දරාවේ බරපැන දැරීමට කැමති පිංවත් නාගයෙක් මැතිවරණයට ආසන්නව කැලණි ගඟ දෙබෑකරගෙන මතුවීමට නියමිතය!

    ReplyDelete
  7. මතලන්ගේ කතාව හරියටම හරිය

    ReplyDelete
  8. මේ ඒක නෙමෙයි මාතලන් අයියා රෝයල් කොලීජියේ නෙමෙයි කියලා කට්ටිය තැන තැන කතා වෙනවා ???

    ReplyDelete
  9. මාතලංලා වාගේ කුලී ලියන්නන් සිටිනාතාක්, බයි හාමුලාගේ සහ ටොයි හාමුලාගේ අනාගතය සුරක්ශිතය..

    ReplyDelete
  10. මාතලන් ලංකාවේ හිටපු පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

    මෙම අන්තර්ජාතිකව පිළිගත් සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් බලවත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

    එහි අධිකාරිලත් කැඳවුම්කරු හිටපු පරිගණක ඉංජිනේරු විද්‍යාඥයකු හා තාරකා විද්‍යාඥයකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මකීර්ති මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

    එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද කීය. මේ සිද්ධිය ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අපි දැන් මරන්නේ නෑ...
      අපි දැන් කනවා විතරමයි...//

      කනකොට..
      කනකොට වල් ඌරෝ ලස්සනයි..
      කුකුල්ලූ,
      කුකුල්ලු හුඟක් ලස්සනයි
      කනකොට... රටත් ලස්සනයි...

      මාතලන්

      Delete
  11. සනත් නිශාන්ත කඩොලාන සිද්ධියෙන් පස්සේ කරපු ප්‍රකාශ ගැන මිනිස්සු අවධානය යොමු නොකිරීම ත් වැරදියි.

    "ධීවර ජනතාව අධ්‍යාපනයක් නැති ඕන දේකදී වලි දාගන්න කට්ටියක් නිසා ඒ අයත් එක්ක කටයුතු කිරීමේදී පරිස්සමෙන් වැඩ කරන්න ඕන". මේක සමස්ත ධීවර ප්‍රජාවටම කරපු අගෞරවයක්.

    "මම මැදිහත් උනේ නැත්නම් , ඒ නිළධාරිනියට ප්‍රදේශයේ ධීවර ජනතාව පහර දෙනවා " මේ රැස්වීමේ පොලිස් නිලධාරීනුත් වාඩිවෙලා ඉන්න ආකාරය විඩියෝ එකේ තියෙනව . එවැනි වාතාවරණයක් ආවා නම් ඇයි ඒ අය ක්‍රියාත්මක නොවුනෙ ? රජයේ නිලධාරියෙකුගේ රාජකාරි වලට භාධා කිරීම ගැන දැන් උනත් ඒ අය ගැන කටයුතු කරන්න පොලිසියට පුළුවන් වෙන්න ඕන.

    හැබැයි ඒ එක්කම මතක් කරගන්න ඕන, මහින්දගේ හොඳ ගෝලයො වෙන මර්වින් (හිටපු) , ජොන්ස්ටන්, ප්‍රසන්න (රණවීර) වගේ කෙනෙක් ගෙ රැස්වීමක මෙහෙම සිද්දියක් උනා නම්, ඒ නිලධාරිනිය ඔය විදියට බේරිලා යන්නේ නැති බව. ඒ අතින් නිශාන්තගෙ සෙට් එක අහිංසකයි.

    ReplyDelete
  12. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න