සොයුරු දම් බැඳ තබමු පියවර…

Share

ගෙවුණි දින සති සිහින දකිමින
වරම් දිනනට සොඳුරු සරසවි
සඵල වුණි පැතු ලෙසින් සැම හද
පහස ලැබ අද පුරයෙ පින්බිම
සබඳ මෙය අපෙ අලුත් නිවහන
එක ම පවුලක් ලෙසින් පොබ වන
සොයුරු දම් බැඳ තබමු පියවර
දිනන දිවි මඟ අදින් ඇරඹෙන…

Image Credits: FOS Media (See the full album here)

 
Tagged : / / /