Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණු පළාතේ වතු ඉඩම් සහ වෙනත් ගැටලු පිළිබදව සාකච්ඡාව, Discussion on Estate land and other issues in Southern Province



දකුණු පළාතේ පවතින වතු ඉඩම් ගැටලූ සහ වෙනත් පොදු ගැටලූ සම්බන්ධයෙන්  සාකච්ඡාවක් 2020 ජනවාරි මස 04 වන දින ගාල්ල ප‍්‍රදේශයේදී පැවැත්වු අතර එම අවස්ථාව සදහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල වතු නියෝජිතයන් සහභාගි වූහ. මෙම ප‍්‍රදේශවල පවතින යටිතල පහසුකම් අවම වීම, අධ්‍යාපනික ගැටලූ ආදී විශේෂ කරුණු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා සහ ප‍්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධිකාරක ප‍්‍රැන්සිස් රාජන් මහතා ද සම්බන්ධ වූහ.
njd; khfhzj;jpy; fhzg;gLk; fhzp gpur;rpidfs; kw;Wk; NtW nghJ gpur;rpidfs; njhlu;ghf fye;Jiuahly; xd;W 2020 ij 04k; jpfjp fhyp gpuNjrj;jpy; elhj;jpaNjhL mr; re;ju;g;gk; njhlu;ghf fhyp kw;Wk; khj;jiw gpuNjrq;fspy; fhzp cupikahsu;fs; fye;Jf;nfhz;ldu;. ,e;j gpuNjrq;fspy; fhzg;gLk; mbg;gil trjpfs; Fiwthf fhzg;gLjy;> fy;tp njhlu;ghd gpur;rpidfs; Mfpa tpNrl fhuzpfs; ,q;F ciuahlg;gl;lJ. ,e;j re;ju;gk; njhlu;ghf Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; jpU.md;ldp N[Rjhrd; kw;Wk; gpu[h mgpyh\ tiyaj;jpd; ,izg;ghsu; jpU. gpud;rp]; uh[d; fye;jf;nfhz;lhu;.   

A discussion was held 4th of January in Galle on land issues in the estate sector and other common issues for the living in southern province. Easter sector representative of Galle and Matara districts participated for this discussion. At this discussion issues lack of unfractured facilities problems of educational sector was also discussed Mr.Anthoney Jesudasan of NAFSO and the Coordinator of the Praja Abhiliasha Network Mr.Francis Rajan facilitated the program.