Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Fisher discssion



ගාල්ල දිස්ත‍්‍රික් ධීවරයින් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සංවාදයක් 2020 ජනවාරි මස 04 වන දින ගාල්ල දිස්ත‍්‍රික්කයේ පැවැත්විණි. මෙහිදි ධීවරයින් මුහුණ දෙන ගැටලූ ගණනාවක් සංවාදයක් ලක් කරන ලදී. විශේෂයෙන් තහනම් පන්න භාවිතය, ග‍්‍රාමීය සමිතිවල තිබෙන ගැටලූ සහ මාදැල් කර්මාන්තය සහ රත්ගම කලපුව සම්බන්ධයෙන් උත්ගත වී තිබෙන ගැටලූ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡුා කළහ. මෙම අවස්ථාව සදහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා ද ඇන්තනී ජේසුදාසන් මහතා සහ දුලිප් රංගජිව මහතා ද සහභාගි වූහ. මෙම අවස්ථාව සදහා සහකාර දිස්ත‍්‍රික් ධීවර අධක්‍ෂකතුමා සහ අනෙකුත් සියලූම නිලධාරින් සම්බන්ධ වූහ.


fhyp khtl;lj;jpd; kPdth;fs; Kfq;nfhLf;Fk; gpur;rpidfs; njhlh;ghd fye;Jiuahly; 2020 ij khjk; 04k; jpfjp fhyp khtl;lj;jpy;  ,lk;ngw;wJ. ,q;F kPdth;fs; Kfq;nfhLf;Fk; gy gpur;rpidfs; gw;wp fye;Jiuahlg;gl;lJ. tpNrlkhf jilnra;ag;gl;l cgfuzq;fs;> fpuhkpa rq;fq;fspYs;s gpur;rpidfs;> fiutiy kPdtj;Jiw kw;Wk; uj;fk fyg;gpy; cUthfpAs;s gpur;rpidfs; njhlh;ghfTk; Nkyjpfkhf fye;Jiuahlg;gl;lJ. ,e; epfo;tpy; Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; Njrpa mikg;ghsh; `h;kd; Fkhu> Njrpa ,izg;ghsh; md;ldp N[Rjhrd; kw;Wk; khtl;l ,izg;ghsh; Jypg; uq;f[Pt MfpNahh; fye;Jnfhz;ldh;. ,e; epfo;tpy; khtl;l kPdt jpizf;fs gpujp ,af;Fdh; cs;spl;l kPdtj;Jiw mjpfhhpfs; fye;Jnfhz;ldh;. 
Discussion was held in Galle district on 4th January 2020 to identify the problems face by the fisher people in Galle district. Several issues currently experience by fisher people were highlighted at this discussion. Key issues identify were use of illegal fishing gears problems related village level committees, issues related to Rathagama lagoon and seine. Assistant director to the fisheries and fisheries officials of Galle district were attended the meeting.  Mr.Herman Kumara convener of National Fisheries Solidarity Movement, Mr.Anthoney Jesudasan and Mr.Dulip Rangagewa participated this meeting.