விண்வெளி ஆய்வு (பகுதி -2)/ අභ්‍යාවකාශ යුගයෙන් බිදක්-2

Share

மே 14,1973: அமெரிக்காவினால்  விண்வெளி ஆய்வு கூடம் விண்வெளி சுற்றுப்பாதையில் தொடங்கப்பட்டது.

ஜூலை 17- 19 ,1975: அமெரிக்க விண்வெளி வீரர்களும் சோவியத் விண்வெளி வீரர்களும் அப்பலோ- சொயுஸ் விண்கலங்கள் மூலம் விண்வெளியில் இணைந்து இரு நாட்கள் அப்பொலோ-  சொயுஸ் சோதனைத் திட்டத்தில் பங்கேற்றனர்

ஏப்ரல் 12,1981: கொலம்பியா விண்கலம் முதலாம் இறகு விண்கலம் விமானம் போல் பூமியில் இறங்கியது.

ஜூன் 18, 1983: சாலிறைட் என்பவர் விண்வெளி  சென்ற முதல் அமெரிக்க சிங்கப்பெண் ஆவார்.

பெப் 7,1984: விண்வெளி வீரர் புரூஸ் மக்கன்ட்லஸ் சலஞ்சர் விண்கலத்திலிருந்து வெளியே வந்து கயிற்றால் பிணைக்கப்படாது விண்வெளியில் நடந்தார்.

ஜன 28,1986: சலஞ்சர் விண்கலம் விண்வெளிக்கு ஏவி 73 செக்கன் பின் வெடித்துச் சிதறியதில் அதில் பயணித்த 7 பேரும் கொல்லப்பட்டனர்.

நவம்பர் 15,1988: சோவியத் யூனியன் தனது முதலாம் விண்கலத்தை 3 மணி 20 நிமிட பயணத்திற்கு ஏவியது.

டிசம்பர் 21,1988: விளாடிமிர் ரிற்றோவ் மற்றும் மூசாமனறோவ் ஆகிய விண்வெளி வீரர்கள் விண் வெளியில் 365 நாட்கள் 22மணி 39 நிமிடங்கள் தங்கி சோவியத்  மிர் நிலையத்தில் வந்திறங்கினர்.

மார்ச் 14,1995: விண்வெளி வீரர் நோமன் தகார்ட் சோவியத் ரொக்கட்டில் சென்ற முதல் அமெரிக்கர், மிர் நிலையத்தை பார்வையிட்ட முதல் அமெரிக்கரும் அவரே.

ஜூன் 29,1995: அட்லாண்டிஸ் விண்கலம் மிர் நிலையத்துடன் இணைந்தது.

செப் 26,1996: விண்வெளி வீராங்கனை  சனோன் லுசிட் விண்வெளியில் 188 நாட்கள் மிர் மிஸ்ன் மூலம் தங்கியிருந்து பூமிக்கு  திரும்பியது  ஓர்  உலக சாதனை.

ஒக் 29,1998: கிளேன் 77 வயது டிஸ்கவரி விண்கலத்தில் விண்வெளி சென்ற முதல் முதியவர்.

மே 29,1999: சர்வதேச நிரந்தர சுற்றிவரும்  விண்வெளி ஆய்வு கூடத்துடன் இணைந்த முதலாம் விண்கலம் டிஸ்கவரியாகும்.

நவ 2,2000: அமெரிக்க மற்றும் ரஷ்ய விண்வெளி வீரர்கள் விண்வெளி ஆய்வு கூடத்தில் வசித்தார்கள்.

பெப் 1,2003: கொலம்பியா விண்கலம் புளோரிடாவில் தரையிறங்க முன்னர் டெக்ஸாஸ் நகர் மீது வெடித்து சிதறியது.

ஜூலை 21,2011: அட்லாண்டிஸ்  கென்னடி நிலையத்தில் வந்திறங்கியதுடன் இறுதியாக “சட்டில் மிஸன்” முடிவெய்தியது.

අභ්‍යවකාශ ගවේෂණය පිලිබඳ පලමු ලිපියෙන් එම යුගයේ ආරම්භයේ සිට 1972 වසර තෙක් විකාශනය පැහැදිලි කෙරුණු අතර මෙම ලිපිය හරහා එම වසරේ සිට එම යුගයේ  ඉදිරිය පිලිබඳව අනාවරණය කරනු ලැබේ.

1973 මැයි 14- ඇමරිකාව විසින් දියත් කරනු ලැබූ පලමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස ස්කයි ලැබ්(Skylab)  ගුවන්ගත විය.

1974 මාර්තු 14-අඟහරු අසලින් ඇදී ගිය(flyby) පලමු යානය ලෙස මැරිනර් 10 පත් වේ.

1975 ජුලි 17- අභ්‍යවකාශ සීතල යුද්ධය නිමා කරමින් සෝයුස්-19 හා ඇපලෝ-18 යානා අභ්‍යවකාශයේදි එකිනෙක හමු වේ.

1976 සැප්තැම්බර්-වයිකිං 2 යානය අඟහරු මතුපිට අයිස් බිඳිති(Water frosts) පවතින බවට සාධක සොයා ගන්නා ලදී.

1977 අගෝස්තු 20,සැප්තැම්බර් 5 – වොයෙජර් 2 ,වොයෙජර් 1 යානා අභ්‍යවකාශ ගත විය.

1981 අප්‍රේල් 12- ලොව පලමු අභ්‍යවකාශ ෂටලය ලෙස කොලොම්බියා ෂටලය අජඨාකාශ ගත විය.

1983 ජුනි 19- චැලෙන්ජර් ෂටලයේ දෙවන මෙහෙයුම් චාරිකාවෙන් අභ්‍යවකාශ ගත වූ සැලී රයිඩ් අභ්‍යවකාශ ගත වූ පලමු ඇමරිකානු කත බවට පත් වේ.

1984 පෙබරවාරි 7- චැලෙන්ජර් මෙහෙයුමකදී ගගනගාමි බෲස් මැක්කැන්ඩ්ල්ස් හා රොබර්ට් ස්ටෙවර්ඩ් පාලනය කල හැකි ගගනගාමි ඇඳුමකින්(manned maneuvered space suit) මීටර 100 ක චලිතයක් සිදු කරමින් පලමු සබඳතාවකින්(untethered) තොර පලමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කරන ලදී.

1986 ජනවාරි 28- ගුවන්ගත වී තත්පර 73 කට පසු චැලෙන්ජර් ෂටලය බාහිර ටැංකිය පිපිරීම හේතුවෙන් විනාශ විය.

1986 පෙබරවාරි 20- සෝවියට් සංගමය මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ගත කරන ලදී.

1990 අප්‍රේල් 7- ඩිස්කවරි ෂටලය මගින් හබල් දුරේක්ෂය අභ්‍යවකාශ ගත කරනු ලැබේ.

1992 අප්‍රේල් 23- කෝබෙ(COBE-Cosmic Background Explorer) චන්ද්‍රිකාව විසින් විශ්වයේ උපතට සම්බන්ධ පසුබිම් විකිරණයේ සැකැස්ම පිලිබද පලමු සාධක හමු වේ.

1995 පෙබරවාරි 2-අයිලින් කොලින්ස් (Eileen Collins)ලොව පලමු ෂටල කාන්තා නියමුවරිය බවට පත් වේ.

1997 ජූලි 4 – පාත්ෆයින්ඩර් යානාව සහ එහි රෝවරය වන සොජුනූර් රෝවරය අඟහරු මත ගොඩ බසින ලදී.

1998 ඔක්තොම්බර් 29- ජෝන් ග්ලෙන් අභ්‍යවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයා බවට පත් වේ.

1998 නොවැම්බර් 20-  අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිර්මාණ කටයුතු සර්යා මොඩලයත් සමග ඇරඹේ.

2001 මැයි 6- ඩෙනිස් ටිටෝ අභ්‍යවකාශ ගත වූ පලමු සංචාරකයා බවට පත් වේ.

2003 පෙබරවාරි 1- කොලොම්බියා ෂටලය අභ්‍යවකාශ ගත වී යලි පෘථිවි වායුගෝලයට ඇතුල් වීමේදි ,පියාපතක සෘජුෆෝම් කැබැල්ලක් වැදීමෙන් ඇතිවූ සිදුරක් හේතුවෙන් එහි කාර්යය මණ්ඩලයත් සමඟින් විනාශ විය.

2003 පසු අභ්‍යවකාශ ගවේෂණයන්හි දිශානතිය වෙනස් වූ ආකාරය පසු ලිපියකින් පැහැදිලි කරනු ඇත.

මූලාශ්‍ර

  1. https://www.space.com/4422-timeline-50-years-spaceflight.html
  2. https://www.archives.gov/research/alic/reference/space-timeline.html

ඡායා රූ මූලාශ්‍ර

  1. https://voyager.jpl.nasa.gov/mission/timeline/#event-call-it-voyager
  2. https://www.nytimes.com/2008/12/31/science/space/31NASA.html
  3. https://history.nasa.gov/SP-4219/Chapter13.html

 
Tagged :