.

.

Nov 21, 2019

සජිත් උපහාර...



සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

ජලනි මගේ ආර්‍යා එයා මෙහෙම කියන්නේ...
ගෝඨගෙ ලේලිත් දැන් හැම තැනම දුවන්නේ..
මම කොහොමෙයි ඇඳුම් ඇදන් පාරක යන්නේ...
මටත් කොප්පර් ඕනේ
හෙලි කොප්ටරයක් ඕනේ....

හෙලිකොප්පර් කොහොමෙයි නෝනේ මෙමං හොයන්නේ...
දයා දුන්න ඒවට ඌ කුලේ කියන්නේ...
ඔහේ නෙමෙයි මමත් යන්නෙ අමු හෙලුවෙන්නේ...
රනිල්ට හෙනමයි ඕනේ
ඕකට හෙනමයි ඕනේ...

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

අපේ අම්මගෙ හැටි දැක්කම මට දුකත් හිතෙනවා...
නංගි සල්ලි මදි කියලා අච්චු ගහනවා
ඒ අස්සෙ රනිල් බටර් නැතුව අරිනවා..
මට හිතුනොත් කැලේ ඉන්න කොටි අල්ලනවා..

මහ රාජා දැක්කත් උගෙ අම්මා පේනවා
රිෂාඩ් හකිම් සාලී කොහෙද කියලා හොයනවා
සුම්න්තිරන් අහු උනොතින් පුකේ අරිනවා
ඒ අස්සේ ගොං මංගල තාම නානවා...


සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

අපේ රාජිතයගෙ කිඹුලා සරම අස්සෙ නටනවා...
බැරල් බඩා ඇමරිකාවේ පුරවැසි වෙනවා...
දඹරෙ ලිට්‍රො ගෑස් බටේ පුකේ ගහනවා...
ඒ අස්සෙ තොපි ඇවිල්ලා මෙතන අඬනවා...

සල්ලි දීල සෙනඟ ආවේ වන්දව ගන්න..
ජල්ලි නැටුවේ මුන්ගෙ කකුල් දෙක ළඟ ඉන්න..
උන්ට උනේ අඬ අඬ විත් මෙතන රඟන්න...
වරෙව් තොපිත් වරෙව් ඇදන් නාන්න...
වරෙන් පෑඩ් ඇදන් ඉල්ලන් කන්න...

21 comments:

  1. මමත් ස්වෙච්ඡාවෙන් ඝෝඨාට කඩේ ගියා.
    මම හිතන්නේ අනුර කුමාරට ලැබෙන්න ගිය චන්ද 7-8ක් ඝෝඨාට දම්මවන්න පුළුවන් වුනා.

    මේක දැක්කාම ඒ ගැන සෑහෙන සතුටක් ආවා
    http://marcuspriyanthaperera.blogspot.com/2019/11/blog-post_18.html
    මීගමුව දිනුවා කියලා මාකස් ගොයියා මෙච්චර උඩ ගියා නම්
    සජියා ජනාධිපති වුනානම් ක්‍රිස්තියානි කාරයෝ අපිව බල්ලෝ ගානට දාලා සලකයි.

    ReplyDelete
  2. 'මුන් ජාතිවාදය නැවත මේ පොළොව මත වැපිරුවේය. මෛත්‍රීපාල සිරිසේනට ගහන්න පුළුවන් පහත්ම ආකාරයෙන් ගැහුවේය. මේ තරම් සක්කිලි දේශපාළකයින් පිරිසක් අප ජීවීත කාළය තුල දැක තිබුනේ නැතිය. උන් රටම ගොනාට ඇන්දවිය. අද එසේ ඇඳගත් ජාතිවාදියෝ නැවතත් ලේ ගංඟාවෝ වල පීනන්නට පෙරුම් පුරනවාය.'

    ප්‍රියන්ත හේවගේ මාතලන් 2015 ජනවාරි සිරිසේන ජනාධිපති වී දින හත පහකට පසු ලියු ලිපියකි.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී යුගයේ ආරම්භයම ඉතා චාම් බවක් ඉසිලීය. මුළු වියදම රුපියල් 6000 ක් පමණි. රටේ ධනය, තම බලයෙන් කාබාසිනියා කල එකාධිපතියකුගේ පඩ ෂෝ සංදර්ශණවලට වශී වී ගිනිකන වැටී හුන් මෝඩයන්ට මේවා කිසි පිලිවලක් නැති වැඩය.

      එමෙන්ම මේ රජය තවත් බොරුවකට පිළිතුරු ලබා දිය යුතුය. නැතිනම් සිඳු වන්නේ, මැර බලයෙන් රට පාළණය කළ කොට, ජයග්‍රහණයද පරාජයක් බවට පත් කොට, මිලටරි පාළණය තුලින් රට ගෙන යාමට තැත්කල පඩත්තලයින් හා මදාවියන් පිරිසක්, ඉතා සාමකාමිව පරාජය පිළිගෙන නිහතමානීව ගෙදර ගිය බවකි. අභිමානවත් සමුගැනීමක් සිඳු කළ බවකි.

      නමුත් කොන්ද කෙලින් තබා ගෙන වැඩ කල මැකෝ, ජඩබලයට එරෙහිව නැගී නොසිටියේ නම්, සිඳුවන්නට ගියේ කුමක්ද යන්න මේ රටට හෙලිකල යුතුය.

      එහෙත් අප දන්නා ආකාරයට සිඳුවී ඇත්තේ වෙනත් දෙයකි. එහි නියම සත්‍යය මොවුන් ජනතාවට හෙලිකල යුතුය. සිඳු වූයේ කුමක්ද යන්න ඔබට අවශ්‍ය නම් මෙතනින් බලා ගත හැකිය. ඔවුන් ඒ තරම්ම බලයට කෑදර පිරිසකි. ඊයේ වේලී වෙලී තිබු පචවාහිනියට රාත්‍රියේ පැමිණි, ශිරාල් ලක්තිලක කීවේ, රාජපක්ෂ පවුලේ හා ඔහුගේ හොර නඩයේ, සියළුම අයතා ක්‍රියා පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරනා බවකි. එය විනිවිද භාවයෙන් සිඳු විය යුත්තකි. අනුර කුමාර දිසානායකද, ඔවුන් ළඟ ඇති සියළු ෆයිල් වලට එරෙහිව යුක්තිය ඉටු කරනා බව කීවේය. ඔවුන් එසේ නොකලොත් අපට සිඳු වන්නේ ඒවාත් අර මහින්දගේ ෆයිල් ලෙසම සලකන්නය.

      මොවුන්ගේ සොරකම් හා දූෂණ වලට දඬුවම් නොදුනහොත්, වැඩි කල් යන්නට මත්තෙන්, මෛත්‍රී පාලනයට එදිරව ජාතිවාදය කරපින්නාගෙන නැවත එන්නේ, ලේ පිපාසිත මේ හොරු කැළය. ඒ නිසා අනුකම්පා කිරීම්, මෛත්‍රී කිරීම් හා නහී වේරේන වේරානි, බණ පොතේ තිබෙන්නට හැර, කොල්ලකෑ සියළුම දේපල හා මුදල් නැවතත් රටට ලබා ගත යුතුය. විශේෂයෙන් සී ෂෙල්ස් වල බැංකුවකුත් පිහිටුවාගෙන කළ වංචාවන් සියල්ල හෙලි කළ යුතුය.

      මහින්ද රාජපක්ෂ ආන්ඩුව යනු සම්පූර්ණයෙන්ම මදාවී පාළණයකි. එහි රජ කළේ, මදාවියන්, පඩත්තලයන්, හොරුන්, මංකොල්ලකරුවන්, කුඩු කාරයන්, එතනෝල්කාරයන් වැනි පාතාල නායකයන්ය. උන් එකෙක් හෝ මේ ආන්ඩුවට එකතු කර ගන්නේ නම්, අප මේ ආන්ඩුව කෙරේ දැක්වූ විශ්වාසය නැතිව යන්නේය. එය ජනතා පරමාධිපත්‍ය බල්ලාට දැමීමකි.

      STF විසින් කුඩු ලන්සාගේ ගේ වටලා, ඔහු අත් අඩංගුවට පත් වූ වේලේ, සියළුම වැඩ කටයුතු නවත්වා, කඩිමුඩියේම මීගමුවට ගොස් කුඩු ලන්සා බදාගෙන උම්මා දුන්න එකම, ඒ පඩත්තල පාළණයේ තරම පිළිඹිබු කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. නූරීයවත්තේ අතකොටා, මහිපාලයා හා එක්ව කරනා පඩත්තලකම් තවත් උදාහරණයක්ය. චන්ඩි මල්ලිගේ පුතාට, SP ප්‍රිෂාන්ත ජයකොඩි ලවා වැන්දවීමට තැත් කිරීම, තව උදාහරණයකි. මේවා ගැන පොතක් නොව. පොත් සෙට් එකක්ම ලිවිය හැකිය.

      ඒ නිසා අප ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ. මේ ආන්ඩුවේ ඉහත සඳහන් කල පිරිස හා වන්දිභඨ්ඨයෝ, සට්ටැඹියෝ, නළාකාරයෝ හා ජඩමාද්දිය වේදියෝ එකෙකුන් හෝ මේ ආන්ඩුවට ලං කර නොගන්නා ලෙසය.

      මුන් ජාතිවාදය නැවත මේ පොළොව මත වැපිරුවේය. මෛත්‍රීපාල සිරිසේනට ගහන්න පුළුවන් පහත්ම ආකාරයෙන් ගැහුවේය. මේ තරම් සක්කිලි දේශපාළකයින් පිරිසක් අප ජීවීත කාළය තුල දැක තිබුනේ නැතිය. උන් රටම ගොනාට ඇන්දවිය. අද එසේ ඇඳගත් ජාතිවාදියෝ නැවතත් ලේ ගංඟාවෝ වල පීනන්නට පෙරුම් පුරනවාය.

      එස් බී නැමැති දේශපාළණ සුනඛයා කීවේ, මෛත්‍රීපාල පොන්නයෙක් කියාය. අනෙක් උන් නොකියා කීවේත් එයය. මුන්ට මෛත්‍රී කරන්න ගියොත් ඔබ තුමාටත් වෙන්නේ, මදාවියන් හා රමණයේ යෙදුනු මහින්දට සිඳු වූ දේමය. ඒ නිසා පහත සඳහන් එකෙක් හෝ තම ගමනට එක කර නොගන්නා ලෙස ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

      දේශපාළකයෝ

      රාජපක්ෂ පවුලේ කිසිවකු, ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රිය දර්ශන යාපා, විමල් උපාදංශ, එස් බී දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, දයාසිරි ජයසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, කුමාර් වෙල්ගම, ලක්ෂ්මන් සෙනෙවිරත්න

      කළාකාරයෝ

      සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය (රටේ ඉන්නා පඩත්තලම කාළාකරුවන්ය, අවස්ථාවාදියෝය.) ජැක්සන් ඇන්තනී, භාතිය හා ෂන්තුෂ්, ඉරාජ් වීරරත්න, සේනානායක වෙහෙරලියද්ද, රෝහණ වීරසිංහ, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, නීලා වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, රෝහන බැද්දගේ, වසන්ති චතුරාණි, නිල් බලකායේ ඇඩ් වල උන් නව පරපුරේ කළාකරුවන්,

      ක්‍රීඩකයින්

      සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, සුසන්තිකා ජයසිංහ

      ජඩමාද්දියවේදියෝ

      මොහාන් සමරනායක, සුධර්මන් රදළියගොඩ (යකඩ හොරා), හඩ්සන් සමරසිංහ, ලේක් හවුස් පුවත් පත් කතෘවරුන්.

      විදේශ සේවය

      ජී ඇල් පීරිස්, සජින් වාස් ගුණවර්ධන, දයාන් ජයතිලක, ක්ෂෙනුකා සෙනෙවිරත්න, රාජපක්ෂ පවුලේ සාමාජිකයින්.

      නව ජනපති වෙත මෙම ළිපිය යොමු කරනා බැවින්, මෙයට එකතු කළ යුතු තවත් නම් ඇතොත්, කරුණාකර කොමෙන්ටුවලට එක් කරන්න.
      on January 09, 2015

      Delete
  3. ගෝඨාභය දිනා ඇත්තේ කාසියේ වාසිය පමණි.තරගය දිනුවා සේ උද්දාම නොවන්න.තරඟය දිනීම කාසියේ වාසිය ජයගන්නවාට වඩා බෙහෙවින් අමාරු කාර්යයකි.තරඟය දහ අට වෙනිදා සිට ඇරඹුනා පමනි.පනස් හයේ බණ්ඩාරනායක මහතා ජයගත්තේ ද මෙම ජාතික බලවේගයේ ශක්තියෙනි.අවසානයේ එතුමාට ඔවුන් අතින්ම ඝාතනය වීමට සිදුවූ අතර එතැන් සිට අපට 2009 දක්වා ලේ ගංගාවක පිහිනීමට සිදුවිය.නැවතත් ගෝඨාභය සමඟ බලවත් වී ඇත්තේ ද එම බලවේගයයි.මෙවර කුමක් වනු වනු ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මහත්තයා මාක්ස්වාදියෙක්ද? නැත්නම් ක්‍රිස්තියානි කාරයෙක්ද?

      Delete
    2. ඔයා කනගාටු වෙන්නේ ජනමතය වාර්ගික පදනමින් බෙදීයාම ගැනනම් කියන්න තියෙන්නේ සජිත් ජනාධිපති වුනා කියලා ඒ තත්වය වෙනස්වෙන්නේ නෑ.
      මේ තත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව ප්‍රධාන පක්ෂ දෙකම දෙමළ මුස්ලිම් චන්ද ගැනීමේදි ඒ මිනිස්සුන්ගේ චන්ද කෙලින්ම නොගෙන චන්ද කුට්ටි දේශපාලනයට යෑමයි.

      ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිපත්තියක් හැටියට චන්ද කුට්ටි දේශපාලනය අතහරිනවා නම් එනම් දෙමළ මුස්ලිම් වාර්ගික චන්ද කෙලින්ම ලබා ගැනිම හෝ ඔවුන් චන්දේ තමන්ට දෙන්නේම නැතිනම් ඒ චන්ද අමතක කර දේශපාලනය කිරීම
      කලොත් අවුරුදු 6-7කින් ඔය චන්දකුට්ටි නාඩගම නවත්තන්න පුළුවන්.

      මේ කාරණයේදී ඝෝඨාභයත් පිරිසිදු මිනිහෙක් නෙමෙයි. ඒත් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ප්‍රධාන පක්ෂ දෙකම චන්ද කුට්ටි දේශපාලනය අතහරිනවා නම් ඒක හැමෝටම වාසියි.

      Delete
    3. බහිජටාගේ හැටි දැක්කම මට දුකත් හිතෙනවා...
      ක්‍රිස්තියානි කාරයෙක්ද කියල අහනවා
      රනිල් ඌට බටර් නැතුව ඇරල තියෙනවා..
      චූ පාරක් දාල ගොහිං නිදාගන්නවා .

      Delete
    4. දෙමළ මුස්ලිම්, කතෝලික මිනිස්සු ඝෝඨාභයට චන්දය නොදීම
      උන්ගේ වරදක් මිස ඝෝඨාභයගේ වරදක් නොවේ.

      ඒයට විසඳුම දෙමළ මුස්ලිම්, කතෝලික මිනිස්සු ඝෝඨාභයට චන්දය දීම මිස
      සිංහලයන් සජිත්ට චන්දය දැමීම නෙවෙයි.

      Delete
    5. බහිජටාගේ හැටි දැක්කම මට දුකත් හිතෙනවා...
      ක්‍රිස්තියානි කාරයෙක්ද කියල අහනවා
      රනිල් ඌට බටර් නැතුව ඇරල තියෙනවා..
      චූ පාරක් දාල ගොහිං නිදාගන්නවා .//

      Delete
    6. මට නිවැරදියි කියලා හිතෙන මගේ අදහස් මගේ නියම නමින්ම දාන්ඩ කොන්දක් තියන එකෙක්.ලිපි වල තියන කරුණු මිසක් සිංහලයෙක්ද තම්බියෙක්ද දෙමලෙක් ද ක්‍රිස්තියනිද මාක්ස්වාදියෙක්ද පද්දෙක්ද හකුරෙක් ද කියලා හොයන්නේ නැති එකෙක්.මම එකග නොවන අදහස් වලට පවා ගරු කරන එම අදහස් සහ මතයන් පැවතිය යුතුයි සහ ඊට අයිතියක් තිබිය යුතු බව පිළිගන්න කෙනෙක්.විශේෂයෙන්ම මගේ ගෙදර වැසිකිලියේ මිසක් අල්ලපු වත්තේ මළ පහ නොකරන කෙනෙක්.

      Delete
  4. මේ ඇරඹුම මෙලෙසම එකම මාර්ගයක යනවා නම්..............

    ReplyDelete
  5. It is not wrong change your thinking about political party or person. What is wrong is to support one party/person because your father/family always green/blue/red. That is the reason some worthless people always get elected. Hope people will send some bad people home in next general election.

    Disciplined leader is all you need to bring a nation up from the bottom of economic and national security pit.

    Ex military man is better than a career politico who (including his father) did not earn a cent by doing a job. R and Sajith fully maintained by tax payers.

    Gota can prove himself if he use his military discipline in politics.

    Lee Kuan Yew proved conventional wisdom wrong. Here are some, old man can't govern, don't appoint family to key govt positions, govt enterprises will fail, press freedom is a must, same leader or govt for long time will lead to dictatorship. Appointing military officers to govt will lead to dictatorship. Govt can't run Airline business and so on.

    I hope for the best, I think Gota is the man for the job (like most of Sri Lankans)

    ReplyDelete
  6. රෙද්දේ රෙවුන පුකක්
    සිංහලේ කියා පුකදුන් සට්ටම්බියෝ

    ReplyDelete
  7. mun okkama anith hama ekagema waradi kiyawana, mun gahnuda, ponnoyoda?

    ReplyDelete
  8. ජාතික ගැටළුව සම්බන්දයෙන් යම් සීමා සහිතකම් තිබුනද බ්ලොග් අවකාශයේ සැරිසරන ගෝඨා වාදීන්ගේ රට ගැන ඇති බලාපොරොත්තු ඉතා උසස් බව මාගේ විශ්වාසයයි.බරපතලම ගැටළුව වන්නේ ඔවුන් සිටින්නේ යථාර්තයට බොහෝ දුරින් වීමයි.එය මෙසේ විසිතර කළ හැක.මාගේ විශ්වාසය නම් පාර්ළිමේන්තුවේ සිටින දෙතුන් දෙනෙකු හැරුනු කොට අන් සියළුම දෙනා අන්ත දූෂිතයින් වන බවයි.ගෝඨාභය මහතා මෙයට විරුද්ධව කටයුතු කිරීමට ගියහොත් සිදු වන්නේ ඔවුන් සියළුම දෙනා එකට එක් වී ගෝඨාභය මහතාට විරුද්ධව පවුරක් සේ එකට සිට ගැනීමයි.පාර්ළිමේන්තුවේ සහයෝගය නොමැතිව ජනාධිපති කෙනෙකුට පැවතිය නොහැකිය.එහෙයින් එවැනි තත්වයක් යටතේ ගෝඨාභය මහතාට ගත හැකි තීරණ ඇත්තේ දෙකක් පමණි.පළමු අවස්ථාව වන්නේ දූෂිත තත්වය දිගටම තිබෙන්නට හැර තමන්ගේ බලය තහවුරු කර ගැනීම.එය ඔබ වැනි අයගේ අපේක්ෂාව නොවන බව පැහැදිලිය.දෙවන අවස්ථාව වන්නේ දූෂණයට විරුද්ධව දිගටම කටයුතු කිරිමයි.නමුත් එහිදී සිදුවිය හැක්කේ බහුතර දූෂිත බලවේගය හමුවේ ඔහු පරාජය වී ඔහුගේ දේශපාලනය අවසන් වීමයි.සිදු විය හැක්කේ මෙම අවස්ථා දෙකෙන් එකක් පමණි.අන්තෝනියෝ ජනාධිපති වුවද මාතලන් ජනාධිපති වූවද මයියා ජනාධිපති උනද සිදුවන්නේ මෙයයි.ලංකාව තිබෙන්නේ මෙවැනි ඔලු ගෙඩි මාරු කිරීමකින් ගලවා ගත හැකි තත්වයක නොවේ.සිදු විය යුත්තේ පුරවැසියන් තුලින්ම බිහිවන ප්‍රභල සමාජ ව්‍යපාරයක් තුලින් මෙම දූෂිත බලවේගය පරාජය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. 2015 ට පෙර ණය වාරික වැඩිම ප්‍රමාණයක් ගෙවන්න වෙනවා.. MCC ගහන්න වෙනවා

      නාසි වාදය හා නව ලිබරල් වාදය එකක් ලෙස සලකූ අයට ද එකට පරිප්පු කෑමට. මහ මැතිවරන සමය නිමවන තුරු අපායේ ඉන්ටවල් කාලය බව සලකන්න
      baයියෝ සද්ද නැහැ.
      මොකද එන්න එන්නම බයියො⁣ ලෝප් වෙනවා!

      Delete
  9. විපුල අබේසිංහ
    මේ උයා හලි බොලඳයි
    ඔයාලා වගේ දකුනේ අය උතුරේ ජනතාව හරියට තේරුම් අරන් නෑ. උතුරේ ජනතාවගැන ඔය විදියට හිතීමම කොයිතරම් නරකද? සිංහලයෝ මෝඩයි කියන්නේ ඔ්කයි. මොකවත් දන්නැතුව හැමදේම දන්නවා වගේ කියවනවා
    ඔයා මැදවච්චියෙන් එහාට අඩිය තියලා නැති එකෙක්
    ඔයා කී බෝඩ් වීරයෙක්

    මමනම් එහෙම නෑ මම සිය වතාවක් විතර දෙමළ බඩු ගහලා තියෙනවා
    දෙමළ කෙල්ලෝ 6 දෙනෙක්ගේ පෙට්ටිය කඩලා තියෙනවා
    දෙමළ පොන්නයෝ දෙන්නෙක්ටත් ඇරලා තියෙනවා

    මම දෙමළු ගැන විශේෂඥයෙක්. ඔයත්ි මම වගේ දෙමලාව හඳුනාගන්න.

    ReplyDelete
    Replies
    1. බලන්න තියෙන විනයගරැක කම හා හැදියාව මේ පොන්නයා ගේ හැටි බලන්නකෝ, රාජපක්ෂ කෙනෙක් පූකේ ඇරලා වගේ මූට..මේ ජොකර් දැකලම එපා වෙලා

      Delete
  10. හිරන්ත හේරත්
    චාන්‍යා හේරත්
    මොහොමඩ් අක්‍රම්
    සොනාල ගුණවර්ධන
    සමිල මුතුමින
    විශ්ව චින්තන
    කැළුම් ජයසුමන
    රේඛා කහඳගම
    තවත් අය
    හා මාතලන්

    රෙන්න බරවී කක්කුසියට ගිය වේලාවේ පුකදුන්බව කරුණාවෙන් සලකන්න ..

    හුකෑස් පව් යකෝ..! ලේ බඩ නෙවෙයිද ගියේ?
    මේ සෙට් එකත් එක්කද උඹේ කැම්පේන් එක ගියේ?
    කැම්පේන් එක? මාතා?? පිස්සුද බං..ඌ කලේ මීගම වෙන් හරක් මස් හොයපු වගේ වැඩටික

    ඕකා ගැන කියලා වැඩක් නෑ. දෙකයි පණහෙ පොරක්

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අමු හෙළුවෙන් කඩේ ගිය අපි කවුරුත් කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කොබෙයියා වගේ මැතිවරන සුනාමියෙන් සෝදා පාලුවී ගොස් හමාරයි බොලන් ! දැන් ඉතින් ඉස්සරහට හිඟා කන්න බලනව, වෙන මොනවා කරන්නද?

      Delete
  11. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල යාල වනෝද්‍යානයට වී මිනිස් ඇසුරට සමු දී හුදෙකලාව කාලය ගත කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඔහු මෙසේ වූ වනෝද්‍යානයට වී හුදෙකලා ලෙස කාලය ගත කරන්නේ පසුගිය සිකුරාදා සිටය.

    මේ හේතුව මත සමග කිසිවෙකුට ඔහු සමග කිසිම විදිහකට සම්බන්ධ වීමට නොහැකි තත්ත්වයක් ඇතිවී මහත් ව්‍යාකූලතා සහිත තත්වයක් උද්ගත වී තිබේ.

    දුරකථන මාර්ගයයෙන් හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන්න එහි දුරකතන සංඥා නොමැති හේතුවෙනි.

    ප්‍රේමදාස මහතා වනෝද්‍යානය බැහැරට පැමිණීමට නියමිතව ඇතැයි පැවැසෙන්නේ ලබන සතියේදී ය.

    ජනාධිපතිවරණයෙන් පරාජයට පසු පේ‍්‍රමදාස මහතා මේ දක්වා මාධ්‍ය ඉදිරියට පැමිණ නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න