Thursday, November 7, 2019

සු(වි)රූපී

ඔවුහු මගේ වත දැක
උරුවම් බාන්නෝය
එහි සැඟව ඇති හදවත
උහු නොදකිති
මා යනෙන කල
හැරෙමින්ද බැලුවෝය
උහු, මා නොහෙලූ 
කඳුළ නොදකිති


No comments:

Post a Comment