Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සහජිවන නුවණ









GIZ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ සහජිවන නුවණ නම් වු සංස්කෘතික එකතුව 2019 ඔක්තෝම්බර් 07-10 දක්වා පානදුර ජෙට්වින් හෝටලයේදී පැවැත්වුණී. මෙම අවස්ථාව සදහා ජතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය නියෝජනය කරමින් දිනේෂ් දසනායක මහතා සහභාගි විය. සාමකාමී සහජීවනයකින් යුතු සමාජයක් නිර්මාණය කිරීම සදහා සංස්කෘතික පරිවර්තන වැඩසටහන්වල ඇති වැදගත්කම අවබෝධ කර ගත හැකි වු අතර ඊට අමතරව සමාජ ව්‍යූහයේ කළ හැකි වෙනස්කම් බෙදීම් ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබ`දව න්‍යාත්මකව කරුණු පිළිබද අවබෝධ කර මෙහිදි ලැබුණු අතර සමාජ හා සංස්කෘතික පරිවර්තන සදහා පවුල ආගමික සංවිධාන සංස්කෘතික වශයෙන් කළ හැකි සහජීවන ව්‍යූහය සම්බන්ධයෙන් මෙහිදි යොමුවක් දක්නට ලැබුණි.