ප්‍රේමයේ උමතුව…

Share

ඔබේ සුසුමක්
මගේ සුසුමක
දැවටෙන තරමට
හදෙහි ගැස්ම
නොනැවති
වැඩි වන තරමට
ඔබේ දෑසින්
මගෙ දෑසම
පෙනෙන තරමට
ඔබට ළං වී
මොහොතක්
හිඳින හැමවිටම
දකිමි ප්‍රේමයේ
උමතුව
නොනිමි ප්‍රේමයේ
සැනසුම
ඔබේ නොසන්සුන්
දෑස් ලඟ…

Image Courtesy :- https://pin.it/kkninghgrjbznv

 
Tagged :