Dreamweaver CC, Bootstrap වල වලට සහය දක්වනවා වගේම JQuery වලටත් සහය දක්වනවා. Menu එකක් හදා ගන්න Click කරන්න විතරයි තියෙන්නේ. Screenshot එකක් පහල තියනවා
තව එකී නොකී විශේෂාංශ ගොඩක් තියනවා. (මම දන්නෙත් නෑ ගොඩක් ඒවා) පහල Link එකෙන් ගිහින් Download කරගන්න පුලුවන්.
තව එකී නොකී විශේෂාංශ ගොඩක් තියනවා. (මම දන්නෙත් නෑ ගොඩක් ඒවා) පහල Link එකෙන් ගිහින් Download කරගන්න පුලුවන්.
මමත් මේක install කරගෙන ඉන්නේ ඒ නිසා බයවෙන්න දෙයක් නෑ වැඩකරනවා කියලා දන්නවා. මේක Crack එක කීවට තියෙන්නෙ amtlib.dll file එකක් එක Replace කරලා Host file එක Update කරාම ඉවරයි.
Firewall එකක් තියනවනම් Dreamweaver/ Adobe Block කරන්න එතකොට වැඩේ ෂුවර්
Photoshop Install කරනවා වගේම තමා ඒ විදිහටම Install කරන්න තියෙන්නේ. මෙතනින් Photoshop Install කරන ලිපිය බලන්න පුලුවන්.
එහෙනම් කට්ටියටම ජය වේවා. අලුත් ලිපි Mail එකට ගන්න Follow by Email | අලුත්ම ලිපි mail එකට ගන්න එකට ගිහින් Subscribe කරන්න.
Password : comeegedinapotha.blogspot.com
[Dreamweaver CC 2015 Direct Download,
Dreamweaver CC 2015+Crack+License Key+Keygen,
Block Dreamweaver CC License Update,
Dreamweaver CC Host file Update,
Dreamweaver CC amtlib.dll Download
]
0 Comments