0 Shares

2017 වසරේ එනම් මේ වසරේ හදපු Video එකක් තමයි අපේ බ්ලොග් එකෙන් අද අපි Share කරන්නේ. මෙය අලුත් Video එකක් නිසා මෙම ලිපිය ලියන අවස්ථාවේ එහි ඇති Tips and Tricks 9 ම ඔබට අත්විදින්න පුළුවන්. නමුත් කාලයක් යද්දී එහි ඇති සමහර ඒවා වැඩනොකරන තත්වයක් එන්න පුළුවන්.

YouTube Video එකකින් GIF Image එකක් සාදා ගන්නා ආකාරය, YouTube TV එකක් හරහා බලන ආකාරය, YouTube Video එකක් Download කරන ආකාරය, Search Tips, Tricks වගේ දේවල් ගැන පහත Video එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=bxKvvOr_jyM

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply