සැබැ බන්දනාගාර- චමින්දව ‌ෙවෙනත් බන්දනාගාරයකට මාරු කරයිද?

download

චමින්ද  විවාහක තිදරු පියෙකි. රැකියාව වියාපාර කටයුතුය. ‌ෙහෙතම දැන් මහර බන්දනාගාරයේ සැකකරුවෙකි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ‌ෙකොළඔ මත්ද්රවිය නිවාරණ ඒකකයයි. අත්අඩංගුවේ සිටියදි ඔහුට අමානුෂික ‌ෙලෙස වධහිංසා පමුණුවා ඇත. ඔහුව දින 07ක් රදවා ගනු ලැබිණි. ශරිර අවයව වලට ‌ෙපෙට්‍රල් මිරිස් කුඩු සහ ‌ෙකොච්චි ඉස්ම දමා තිබේ. පසුව ඔහුව කැස්බැව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නඩු අංකය 1036/18 ‌ෙවේ. ඔහුව මුලින්ම දැම්මේ ‌ෙකොලඔ රක්ෂිත බන්දනාගාරයටය. පසුව මහර බන්දනාගාරයට මාරු ‌ෙකෙරිණි. දැන් ඔහු සිටින්නේ මහර බන්දනාගාරයේ සිය විරුද්දවාදින් සමගය. ‌ෙමෙය ඔහුගේ ඡිවිත ආරක්ෂාවට තර්ඡනයකි. ඔහු ඉල්ලිමක් කරයි. ඒ් හැකි ඉක්මනින් තමාව බැලිමට පහසු වන ආකාරයට ‌ෙවෙනත් බන්දනාගාරයකට මාරු කරන ‌ෙලෙසයි. ‌ෙමේ පිළිබදව ඔහුගේ මව වන මිසිලින් දැනටමත් බන්දනාගාර ‌ෙකොමසාරිස් ඡනරාල්ට සහ මානව හිමිකම් ‌ෙකොමිෂමට පැමිණිලි කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑