පොතක මහිම ;- “ආයිත් ඒන්නම්” කානිවල්!

44185871_2036556616396113_345459028664516608_n

අපේ රටේ ‌ෙමේ මාසය ‌ෙපොත් කියවිමේ මාසයයි. ගිය මාසය සාහිත්‍යය මාසයයි. ගිය මාසයේ සැම වසරකම පාහේ පැවැත්වෙන ජත්‍යන්තර ‌ෙපොත් ප්‍රදර්ශනය ‌ෙකෙළබ බි ඒම් සි ඒච් හිදි පැවැත්විණි. මම ඒහිදි සුමුදු නිරාගි ‌‌ෙසනෙවිරත්න විසින් රචිත ගිහින් ඒන්නම් කානිවල් ‌ෙකෙටිකතා සංග්‍්‍්‍රහය මිළදි ගත්තෙමි. ඒය මා කියවන ලද්දේ ‌ෙමේ මාසයේදිය. ඒනම් කියවන මාසය තුළය.

ඒය අපුරු බව යළි යලිත් පැවසිය යුතු නැත. ඒක හුස්මට කියවා අවසන් කළ හැක. ඒය ආරම්භ වන්නේ සිලි සිලි සිරි සිරි යන ‌ෙකෙටි කතාවෙනි. ඒයට මුල පුරා ඇත්තේ රටේ දැඩි ආන්දොලනයක් ඇති කළ මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමයි.

” දැන් අන්න කසල කළමනාකරණය ගැන කතා කරන්න පටන් අරන්. බලන්න අපිි ‌‌ෆුඩ් සිටියකට ගහින් බඩු ගත්තහම සිලි සිලි බෑග් කියක් නම් හම්බ ‌ෙවෙනවද කයලා. ‌ෙදෙහි ‌ෙගෙඩි ‌ෙදෙකක් ගත්තත් සිලි සිලි බෑග් ඒකක දාලනේ ‌ෙදෙන්නේ. ඔය දිරන්නැති කුණු තමා මුල. ”

ඒහි ඒන තවත් අපුරු ‌ෙකෙටි කතාවක් වන්නේ ‌ෙපෙතියාය. ඒනම් මාලුවෙක්‍ කතා කරයි. ඒමගින් ගමේ වැව ගැනත් සිදාදියේ නිවසක ‌ෙපොකුණකුත් අතර විවිධත්වය විවරණය වන අතර ජන ජිවිතයද සාකච්චා ‌ෙවේ. ඒය කියවන විට ගමක වැවේ සුන්දරත්වය ගැන මනසට ඡායාරුපයක් බැලිමට අවකාශය සලසයි.

“ගිහින් ඒන්න කානිවල් ” තවත් සුන්දර කතා පුවතකි. ඒයම ‌ෙකෙටිකතා සංග්‍රහයේ නමද ‌ෙවේ. ‌ෙමෙම ‌ෙකෙටි කතා ඒකතුවට ‌ෙසොබා සුන්දරත්වය, ඉතිහාසය සහ නිතිය පිළිබද දැනුමද මනාව මුහුව ඇත.

ඉතින් ගිහින් ඒන්නම් කානිවල්.

හර්ෂි සි. ‌ෙපෙරේරා

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑