අම්මගේ දැක්ම


 

mom copy

පුතේ උඹ නැගිටලද
මට නම් තාම උදේ
ඊයේත් මේ වෙලාවට උඹව මතක් කලා
නැහැය දෑවෙ නැද්ද?
මට කොයින්ද
ටෙලිපෝන්
ඉන්ටර්නෙට්
SMS
ගිය මාසෙ එවාපු සල්ලි
බෙහෙත් වලටම ඉවරයි
එවාපන් ඩොලර් පනහක්
දැන් එකසිය හැත්තෑවක්
ඉස්සර එකසිය තිහයි
මට නම් හොඳයි සිරිසේන
රාජපක්ෂට වඩා
කාල ඉන්න එපායැ කොයි දේ කරන්ටත්
සල්ලි ඕන උනාම උඹ සිහි කරන්නම්
මට කොයින්ද SMS
නැහැය දෑවොත්
එවාපන් පනහක්

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අම්මගේ දැක්ම

  1. කණ්ඩා ~ Kanda පවසයි:

    ඔන්න අටම්පහියේ ඉඳං ගොඩ වෙලා ආව … නැහැය දෑවොත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්න 😀

  2. Viraja පවසයි:

    Hi Nihal,
    I haven’t seen any of your new posts recently.
    What’s going on?

ප්‍රතිචාරයක් ලබාදෙන්න