සෙමෙස්තරය පුරාවට

Share

සෙමෙස්තරය පුරාවට

ගොඩගැහුනු සක්සියක්

නේකවිධ විෂය කරුණු

බලන්නට අපූරුයි

සරල ලෙස

වටකරන් එක්කෙනෙක්

හැමදාම යන අයත්

යන්නේම නැති අයත්

පැය ගණන් ලෙක්චරේ

නොතේරුනු හැමදේම

පැය දෙකෙන් පැය තුනෙන්

ගොඩදාන අපූරුව

කටට එන වචනය

කුප්පියයි හැමදාම

හැමදෙනට පිහිටවෙන

 

Capture Credits: Osanda Illeperuma

 
Tagged :