සැප දුක

Posted: July 10, 2018 in Uncategorized

 

ආකහේ පැද්දෙන්නෙ
නූල් තියනකම්
විතරක් කියා
සරුංගලේ නොදන්නවා ඇති

සැපයක් විදින්නෙ
පින තියනකම්
විතරක් කියා
මිනිස්සු නොදන්නවා ඇති

-සගා-
10/07/2018

Leave a comment