කර්මය

Posted: July 6, 2018 in Uncategorized

 

 

ගොඩක් දෙනෙක්

නොදන්නවා වාගෙ හිටියට
තමන්ගෙම
දෑවැද්ද වෙච්ච
ඉපදුන තැන වෙච්ච
නෑදෑයා වෙච්ච
පිළිසරණ කරගත්ත
කර්මයට   බෑ
අල්ලස් දීලා බේරෙන්න
-සගා-
06/07/2018

Leave a comment