තහනම් මල්

Posted: June 25, 2018 in Uncategorized

 

 

දුර පිපුන තහනම් මල්
රොන් ගන්න ඉඩ දී
එන එන බඹරුන්ට
තහනම් කලේ ඇයි පෙම් කරන්නට
හැමදාම ලග සිටි සමනලයින්ට

කොතරම් බලා සිටියත්
බඹරුන්ට පමණයි අවසර
තහනම් රොන් ගන්ට
හැමදාම ලග සිටි සමනලයින්ට

-සගා-
25/06/2018

Leave a comment