නිතිය සැමට(Law for All.; ‌‌ෙසෙලාන් බැන්කුවට ඒරෙහි අභියාචනයට අවසර.

th

මෙි ජත්‍යන්තතර ‌ෙඩෙබිටි කාඩි ඒකක් පිළිබද ආරවුලකි. ඒය ‌ෙසෙලාන් බැංකුව විසින් නිකුත් කරනු ලැබුවකි. ඒනමි ‌ෙදෙහිවල ශාකාවයි. ‌ෙමෙම කාඩිපත ‌මැලේසියාවෙදි ක්‍රියාත්මක ‌ෙනොවිනි. ‌ෙමෙිනිසා වියාපාර කටයුතු සදහා ඒහි ගිය පැමිණිලකාරියට දැඩි දුස්කරතාවට ‌මුහුණ පැමට මෙන්ම මුල්‍යමය වශයෙන් පාඩු සිදු විය. ඇය දිසා අධිකරණයේ බැංකුවට විරුද්ධ ව නඩු පැවරුවාය. බැංකුවෙි තර්කය වුයේ ‌ෙමෙම වාණිජ ගනුදෙනුව මිලියන 03 ට වැඩි බැවින් දිසා අධිකරණයට ඒ සමිබන්දයෙන් අධිකරණ බලයක් ‌ෙනොමැති බවයි. ඒ අනුව නඩුව ‌ෙකොළබ වාණිජ මහා අධිකරණයට මාරු ‌ෙකෙරිණි. ‌ෙමෙි අවස්ාවෙි පැමිණිලකාරිය මිය ගියාය. ඇය ‌ෙවෙනුවට ඇගේ සැමියා ආදේශ ‌ෙකෙරිණි. ඔහු ගිණුුුුමිි අංකයේ පැවති ‌ෙදා්ෂයක් නිිිසා පැමිිණිිිිල්ල සං‌‌ෙ‌ශාදනයට අවසර ඉල්ලලුවෙිය. ඒයට අවසර ‌ෙනොලැබිිිිණි.  තවද ඒ්පැමිණ්ල්ලද පුතික්ෂේප  විය.

According to the Civil Procedure Code …….

(2) On or after the day first fixed for the pre-trial of the action and before final judgment, no application for the amendment of any pleadings shall be allowed unless the Court is satisfied, for reasons to be recorded by the Court, that grave and irremediable injustice will be caused if such amendment is not permitted, and on no other ground, and that the party so applying has not been guilty of laches.

[S 93(2) am by s 8(2) of Act 8 of 2017.]

පැමිණිලි පාර්ශවය ‌ෙශේට්‍රාදිකරණයට අභියාචනා කළ අතර තිරණය බැංකුවට අවාසි සහගත වුණි.

…..that grave and irremediable injustice will be caused if such amendment is not permitted, and on no other ground, and that the party so applying has not been guilty of laches.

ශේෂ්ට්‍රාධිකරණය, වාණිජ මහා අධිකරණය සිය නියෝගයේදි වරදක් කර ඇති බව තිරණය කළ අතර අදාල සං‌‌ෙශෝදනයට ඉඩ සලසා නඩුව ඉදිරියට ‌ෙගෙන යන ‌ෙලෙස නියෝග කළ අතර අභියාචනයට අවසර ‌ෙදෙන ලදි. නඩු ගාස්තු හිමි වුයේ නැත.

මෙම නඩුව 2009 පැවරු අතර ිිිි‌ෙශ්ට්‍රාධිකරණය ඉහත තිරණය ලබා ‌ෙදෙන්නේ 2018 වසරේදිය. තවම නඩුව වාණිජ මහා අධිකරණයේය.

මෙම නඩු තින්දුව සම්‍පුර්ණයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් කියවිමට පහත සබැදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

Click to access sc_chc_appeal_52_2012.pdf

ජනතා අධිකරනය හිසින් යුතුව ලියු සාරාංශ ගත කළ මුලික අයිතිවාසිකම්‍ නඩු තින්දු 50 සිට 104 දක්වා කියවිමට සහ නිතිය සැමට ‌ෙසෙසු ලිපි කියවිමට පහත සැබැදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

https://chitrangi7.blogspot.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑