එදා,අද

Posted: June 12, 2018 in Uncategorized

මම වැලපුනාට
රම්බොඩ ඇල්ල තාමත්
පෙණකැටි විසුරවමින්
ඇදහැලෙනවා ඇති
නුඹ ගිය වගක්
තාම නොදන්නවා ඇති
තනිව මම එහි ගියොත්
රම්බොඩ ඇල්ල
මාව නොහදුනාවි….

-සගා-
11/06/2018

Leave a comment