නිරුවත

Posted: June 9, 2018 in Uncategorized

එකමත් එක රටක
නිරුවත කලාවක් නම්
එහි පිකාසෝවරු දෙදෙනෙකි
එකෙකුගේ මුදලට
දේසපාලුවෝද
අනෙකාගේ මුදලට
නිලියන්ද
නිරුවත් වීය
අහෝ ඛේදයකි
ඉරකි තිතකි…..

-සගා-
09/06/2018

Leave a comment