සිරියාවේ රසායනික අවි බාවිතය ගැන ට්‍රුම්ප් දැඩි ස්ථාවරයක. Syria ‘chemical attack’: Trump pledges ‘forceful’ US response

_100690164_calimap

සිරියාව රසායනික අවි බාවිතා කිරීම ගැන තමන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව එක්සත් ජනපද ජනාදිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් කියා සිටියේය. එක්සත් ජනපදය, එක්සත් රාජදානිය සහ ප්‍රංශය සිරියාවේ රසායනික අවි ප්‍රහාරය හෙලා දැකීමට ජාත්‍යන්තර ප්‍රජාවට නායකත්වය ලබා දෙමින් සිටි. එක්සත් රාජදානියේ අගමැති තෙරේසා මේ, ප්‍රංශ ජනපති මක්රෝන් ද මෙම ප්‍රයත්නයේදී ජනපති ට්‍රුම්ප් සමග අත්වැල් බැද ගෙන ඇත. රුසියාවේ ස්ථාවරය මිට වෙනස් අතර එය ශිත යුද්දයේ තත්වය යලි සිහිපත් කරයි. එනම් රුසියාව සිරියාවේ තත්වයට සහයෝගය දැක්වීම වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-middle-east-43707023

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑