ගිලුණු නැව මුහුදු මතුපිටට. SS Sagaing: WW2 shipwreck refloated by Sri Lanka navy

මේ බ්‍රිතාන්‍ය මගී නවුකාවකි. එය දෙවන ලෝක සංග්‍රාමයේදී ජපන් බෝම්බ දැමීමක් නිසා මුහුදු බත් විය. ඒ ත්‍රිකුණාමල වරාය අසල මුහුදෙදිය. ලංකාවේ නාවිකා හමුදාවේ මැදිහත්වීමෙන් දැන් එය මුහුදු මතුපිටට ගෙන තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-43607838

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑