ළමා විවාහ වල අඩුවක්. යුනිසෙෆ් කියයි. Child marriage numbers falling, says Unicef

_100291391_gettyimages-523114174

ළමා විවාහ වල අඩුවක් තිබෙන බව යුනිසෙෆ් වාර්තා කරයි. මේ තත්වය මුළු ලෝකයටම බලපෑ ඇත. පසුගිය දශකය තුල ළමා විවාහ මිලියන 25 ක් වලක්වා තිබේ. සැම 4 ට 1 ක්ම අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයි විවාහ වන අතර එය මිට දශකයකට පෙර සැම 05 කටම එකක් විය. දකුණු ආසියානු රටවල ළමා විවාහ විශාල ලෙස අඩු වී ඇති බව යුනිසෙෆ් වාර්තා කරයි. ඉන්දියාව තුල ළමා විවාහ අඩුවී ඇත්තේ හොද අද්යාපනයක් සහ ළමා විවාහ වල ආදීනව ප්‍රසිද්ද කිරීමත් නිසාය. දකුණු අප්‍රිකාව තුල තත්වය ඉතා නරකය. නමුත් ඉතියෝපියාවේ 1/3 ක් ළමා විවාහ අඩුව ඇත. යුනිසෙෆ් ප්‍රකාශිකාවක් කිවේ ළමා විවාහ අඩුවීම සාදරයෙන් පිළිගන්නා නමුත් ඒ පිලිබදව කටයුතු කිරීමට විශාල දුරක් යායුතු බවයි. ලෝක නායකයින් ප්‍රකාශ කර ඇත්තේ 2030 වසරේදී ළමා විවාහ තුරන් කරන බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-43297085

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑