ශ්‍රී දෙවි නික්ම යයි. Sridevi: Bollywood superstar dies at 54 of heart attack

Snapshot

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දෙවි මරණයට පත්ව ඇත. මිය යන විට ඇය 54 වැනි වියේ පසු විය. මිය යාමට හේතුව හදිසියේ වැළදුණු හර්දයා බාදයකි. ඒ අවස්ථාවේ ඇය සිටියේ ඩුබායිහි ඥාති පුත්‍රයකුගේ විවාහ මන්ගල්යකට සහබාගි වෙමිනි. මෙම බොලිවුඩ් සුපිරි නිළියගේ නික්ම යාම මුලු මහත් ඉන්දියාවම කම්පාවට පත් කර ඇත. බොහෝදෙනෙකුට එය කම්පනයක් ගෙන ඒමට හේතු වී තිබේ. ශ්‍රී දෙවි සිය රගපැම ආරම්බ කර ඇත්තේ වයස අවුරුදු 04 දිය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඇගේ වියෝව ගැන ටුවිටර් සමාජ මදයේ කෙටි පණිවිඩයක් තබමින් තමන් ශෝකයට පත්වූ බව ප්‍රකාශ කළේය. බෝනි කපුර් සමග විවාහවී සිටි ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක විය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-43186118

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑