දකුණු අප්‍රිකාවට අලුත් උදාවක්. President Cyril Ramaphosa pledges ‘new dawn’ for South Africa

_100066530_044859201

දකුණු අප්‍රිකාවේ ජනාදිපති ලෙස සිරිල් සම්පොසා පත්ව ඇත. වයස අවුරුදු 65ක් වූ ඔහු වියාපාරිකයෙකි. ඔහුව සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ වඩාත්ම දනවත් දේශපාලඥයා ලෙසයි. හිටපු ජනපති ජාකොස් සුමා දුෂන චෝදනා මත ඉල්ලා අස් විය. නව ජනාදිපති තරුණයින්ට නව රැකියා උත්පාදනය කර දුෂණ අවම කර දකුණු අප්‍රිකාවට නව උදාවක් ගෙනෙන බව ප්‍රකාශ කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-africa-43093370

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑