පකිස්ථානය ;- දේව අපහාස නිතිය කරන කොට තවත් ගාතනයක්. Pakistan court to deliver ‘blasphemy’ murder verdict

පකිස්ථානයේ දේව අපහාසය මරණ දඩුවම හිමිවන වරදකි. නමුත් රජය එය ක්‍රියාත්මක කර නැත. කාන් මහතා විශ්වවිද්‍යාල ශිෂ්යෙකි. ඔහු ජන සන්නිවේදනය යන විෂය හැදෑරුවේය. ඔහුව පාගා පහරදී පසුව වෙඩි තබා ගාතනය කෙරිණි. එසේ කලේ දේව අපහාසයටයි. සැකකරුවන් සම්බන්දයෙන් අදිකරණ තීන්දුව දීමට සියල්ල සුදානම්ය. අදිකරණය අවට සියලු ආරක්ෂක මෙවල් සුදානම් කර ඇත. ඒ ඇතිවන ඕනෑම තත්වයකට මුහුණ දීමටය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42970587

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑