උතුරු සහ දකුණු කොරියාව එක්ව ක්‍රීඩා කිරීම.Winter Olympics: Joint Korean team loses first practice match

දැන් වින්ටර් ඔලිම්පික් දකුණු කොරියාවේ පැවැත්වේ. උතුරු සහ දකුණු කොරියාව එක්ව ක්‍රීඩා කල පළමු පුහුණු තරගයෙන් ඔවුන් පරාජයට පත්ව ඇත. ඒ සුවිඩනයට එරෙහිවයි. එය හොකි තරගයකි. මෙසේ එක්ව ක්‍රීඩා කිරීම සංහිදියාවක් වන නමුත් ඇතැම් දකුණු කොරියානුවන් තුල ඒ පිළිබද කැමැත්තක් නැත. මෙම වින්ටර් ඔලිම්පික් ආරම්බ වීමට පෙර දෙරට අතර දැඩි ආතති තත්වයක් පැවතිනි. ඒ උතුරු කොරියාව විසින් සිදු කල නියෂ්ටික අත්හදා බැලීම් සම්බන්දයෙනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42935738

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑