කැස්ත්‍රෝ පුත් තමාම සිය දිවිය නිමා කරයි.Cuba: Fidel Castro’s son ‘takes own life’

_99856761_6037c00b-a4d7-40ad-b6fb-0d80eff07ceeඔහු හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා විය. ඔහුට වයස අවුරුදු 68 කි. මාස කිහිපයක සිට ඉතා ගැබුරු විශාදයකට ප්‍රතිකාර ගත්තේය. නමුත් මෙම රෝගී තත්වය හෙත්වෙන්ම හෙතෙම සියදිවි නසා ගෙන ඇත. හෙතෙම නියෂ්ටික බවුතික විද්‍යාඥයෙකි. පැරණි සෝවියට් සමුහාන්ඩුවේ ඉගෙනුම ලැබිය. හෙතෙම තම රටේ නියෂ්ටික වැඩසටහනට එක්ව වසර ගණනාවක්සේවය කළේය. ඔහු නමින් ෆිදෙල් එන්ජල් කැස්ත්‍රෝ දාස් බස්ටල්ය. පියා ෆිදෙල් කැස්ත්‍රෝ මරුනේ 2016 වසරේ වසර 90 ක් ආයු ලබාය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-latin-america-42913492

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑