හොo කෝo ප්‍රකාශකයා අත්අඩංගුවට පත් වේ. Hong Kong book publisher ‘seized from China train’

_87759493_de26-1

හොන් කොන් බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. නමුත් 1997 දි එය චීන පරිපාලනයට පැවරිණි. චිනයතුල කොමියුනිස්ට් පාලනයට විරුද්ද විසම්මුතික අදහස් දරන්නන් මර්දනය කෙරේ. එහි අලුත්ම ගොදුර මෙම ප්‍රකාෂකයායි. ඔහුව චීන දුම්රියක් තුලදී ස්වීඩන් රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙක් සමග සිටියදී අත්අඩංගුවට ගැනිණි. ඔහු නමින් මින් ගුනාහයිය. 2015 තායිලන්තයේදී හෙතෙම අතුරුදහන් විය. පසුව චීනයෙන් ඉස්මතු විය. ඔහුගේ දියණිය පියා නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටින්නීය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබදියාවට යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-china-42780228

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑