කුලය නිසා සැමියා මරා දැමේ.India woman fights family over ‘low caste’ husband’s murder

 

 

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඔහුගේ බිරිද දැන් කුලය මත පදනම් වූ වෙනස් කොට සැලකීමට විරුද්දව සටන් කරන්නීය. 2016 මාර්තු මස ඇගේ සැමියා කපා කොටා මරා දැමිණි. ඒ පහත් කුලයකට අයත් නිසාය. ඇය උසස් කුලයකට අයත්ය. ඔහුව මරා දැමුනේ දකුණු ඉන්දියාවේ මහා පාරක අදික සෙනගක් සිටින මහා දවාලයේය. ඇය දිවි ගලවගත්තාය. දැන් ඇය ඇගේ දෙමාපියන්ට විරුද්දව කටයුතු කරන්නීය. නඩුවෙන් ඇගේ පියා ඇතුළු අපරාදකරුවන්ට දඩුවම් නියම වූ අතර ඇගේ මව නිදොස් කොට නිදහස් විය. ඇය එයට විරුද්දව අබියාචනා කර ඇත. සැමියා ශංකර් දලිත් කුලයට අයත් දුප්පත් පවුලකින් පැවත එන අතර බිරිද කවුෂල්‍යා උසස් කුලයකට අයත් විය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-42700361

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑