ඇමෙරිකන් ආදාර කප්පාදුවක් සිදුවුවහොත් එය පකිස්ථානයට කෙසේ බලපායිද? How will the US move to cut aid affect Pakistan?

_99476554_mediaitem99476551

ඇමෙරිකාව පකිස්ථානයට දෙන ආදාර කපා හරින බව කියා සිටි. ඒ පකිස්ථානය ත්‍රස්ත කටයුතු වලට උදවු කිරීම නිසාය. මේ නිසා පකිස්තානු ආණ්ඩුව විසින්ඇමෙරිකාව දැඩි දෝෂදර්ශනයට ලක්කර සිටි. ඇමෙරිකාව විසින් සිය හමුදා බලය යොදා ගෙන පකිස්ථානයේ සිදු කල මෙහෙයුමකින් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමිණි. තවද ඇමෙරිකන් ගුවන් ප්‍රහාර මගින් පකිස්ථාන සොල්දාදුවන් 20 කට වැඩි ගණනක් මරා දැමිණි. මේ සිදුවීම් දෙකම සිදුවුයේ 2011.සහ 2012 වසර වලදීය. තවද මේවන විට ලෝකයේ වඩාත් වේගයෙන් වර්දනය වන නියෂ්ටික වැඩසටහනක් පකිස්ථානයට තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42579077

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑