අයුන් සාන් සුකී මනුෂ්‍ය සංහාරයට වැරදිකාරිය වේද?Could Aung San Suu Kyi face Rohingya genocide charges?

මියන්මාරයේ රෝහින්ගියා ජනතාව මෑත කාලයේ ඉතා දැඩි පීඩාවකට පත් විය. ඔවුන්ව මරා දැමිණි. වදහින්සාවට පාත්‍ර කිරීම් ඇතුළු මානව හිමිකම් කඩවීම් විශාල ගණනකට ඔවුන්ට මුහුණ දීමට සිදු විය. මෙය සිද්ද කලේ මියන්මාර් හමුදාවයි. එහි වගකීමෙන් බැහැර වීමට සිවිල් ජනතාවගේ නායිකාවක් වූ අයුන් සාන් සුකිටද කල නොහැක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහා කොමසාරිස් හුසේන් කුමරු කියන්නේ රෝහින්ගියා ජනතාවට යුක්තිය ඉටුවිය යුතු බවය. ඒ අනුව ඉදිරි අනාගතයේදී අයුන් සාන් සුකිට යුද අපරාදයක් වන මනුෂ්‍ය සංහාරය පිළිබද චෝදනා එල්ල වනු ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-42335018

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑