ට්‍රුම්ප්ට ලිංගික හිංසන චෝදනා !Women demand probe into alleged Trump sexual assaults

ef843f6f15cb45d58c72e043780f63a3_18

f387557e8199441f9de50e2a1b1fb0a9_18

92592796f2ab443ea4d2c113c59890d6_18එක්සත් ජනපද ජනාදිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රුම්ප්ට විරුද්දව කාන්තාවනට ලිංගික අතවර කිරීම පිළිබද චෝදනා එල්ල වී තිබේ. මේ පිලිබදව චෝදනා කරන කාන්තාවන් ගණනාවක් ඉදිරියට පැමිණ ඇත. ඔවුන් මේ පිළබදව අපක්ෂපාති පරීක්ෂණ පවත්වන්නයි ඉල්ලා සිටි. ඇතැමෙක් ට්‍රුම්ප් ඉල්ලා අස්විය යුතුයි කියා සිටි. තවත් අය කියා සිටින්නේ ඩොනල්ඩ් ට්‍රුම්ප් විදුරු  ගෙවල් වල සිට අන් අයට ඇගිලි දිගු නොකළ යුතු බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/12/women-demand-probe-alleged-trump-sexual-assaults-171211144416542.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑