ඔබේ නිවසින් පිටත කොම්පෝස්ට් බදුනක් පවත්වා ගැනීම

ගෙදර සිට කොම්පෝස්ට් කරන්නේ කෙසේද?

අවශ්‍ය වනුයේ

  1. කුස්සියේ ආහාර අපද්‍රව්‍ය
  2. වත්තේ සරු පස් හෝ මිලදී ගත් කොම්පොස්ට් සහිත බදුනක්

කොම්පොස්ට් ක්‍රියාවලිය කරන ක්ෂුද්ර ජීවීන් සපයා ගැනීම සදහා ක්ෂුද්ර ජීවීන් පියවි ඇසට නොපෙනේ

  1. වියළි කොළ, දහයියා හෝ හීනියට ඉරාගත් කඩදාසි සහිත බදුනක්

තෙතමනය සමබර කිරීම සහ කාබන් අන්තර්ගතය වැඩි කිරීම සදහා

  1. සිදුරු සහිත හා ආවරණය කරන ලද හිස් බදුනක්

 

ඔබ කළ යුතු දේ –

  • පලමුව පස් තට්ටුවක් හිස් කොම්පොස්ට් බදුනට දමන්න

මෙයින් කොම්පොස්ට් ක්‍රියාවලිය කරන ක්ෂුද්ර ජීවීන් සැපයේ

 

  • මින් පසුව වියළි ද්‍රව්‍ය තට්ටුවක් දමන්න

කුස්සියේ ආහාර අපද්‍රව්‍ය වල තෙතමනය මෙම වියළි කොළ උරාගනියි

 

  • මින් පසුව කුස්සියේ අපද්‍රව්‍ය දමන්න

ඒවායේ දිග පළල හෝ උස අඟලකට වඩා වැඩිය නොව්ය යුතුයි

 

  • කොසුමිටකින් හෝ කූරකින් මෙය සියල්ල මිශ්‍ර කරන්න

මෙම මිශ්‍ර කිරීම ක්ෂුද්ර ජීවීන්ට කෑම දිරවීමට අවශ්‍ය ඔක්සිජන් සපයයි

 

  • අවසානයේ නැවත පස් හා කොළ තට්ටුවක් දමන්න

මෙය තුලින් මැස්සන් වැසීම වැලැක්වෙයි සහ ඊලග වටයට කොම්පොස්ට් බදුන සුදානම් කරයි

 

  • දින 2-3 තුලදී බදුනේ උෂ්ණත්වය ඉහල යා යුතුයි

 

දරුවෙක් ලෙඩ වුවොත් උෂ්ණත්වය ඉහළ යයි

ක්ෂුද්ර ජීවීන් ලෙඩ වුවොත් උෂ්ණත්වය පහළ යයි

 

තෙත නම් – වියළි ද්‍රව්‍ය දමන්න

වියළි නම් – වතුර ඉසින්න

උණුසුම නැත්නම් – පස් එක් කරන්න

වාතාශ්‍රය සදහා- කූරු ගාන්න

මෙය කිසිවක් වැඩ නොකරයි නම් කොම්පොස්ට් දොස්තරට කතා කරන්න

 

සති කිහිපයකට වරක් සෑදුනු කොම්පොස්ට් ඉවත් කරන්න

කොම්පෝස්ට් සෑදීම පිළිබඳ වීඩියෝවක් බලන්න මෙතන ක්ලික් කරන්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment