චීනයෙන් උතුරු කොරියාවට රතු එළියක් !

Snapshot

චීන විදේශ ඇමති උතුරු කොරියානු විදේශ ඇමති අතර හමුවක්. එහිදී නියෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම්  නතර කරන ලෙස උතුරු කොරියාවට චීනය පවසයි. මේ සියල්ල සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට අලුතින් සම්බාදක පැනවීමට එකග වී පැය ගණනකට පසුවය. මෙහිදී උතුරු කොරියාවට සන්සුන් වන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාව ප්රෝකොප නොකරන ලෙසත් චීන විදේශ ඇමති පැවසූ බව වාර්තා වේ. මිට අමතරව ඔහු ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට අවදාරණය කලේ ආතති තත්වය උත්සන්න නොකරන ලෙසයි. ඇමෙරිකානු ජනාදිපති ටුවිටර් සමාජ මාද්‍ය වෙත ප්‍රකාශ කලේ උතුරු කොරියාවට එරෙහිව සම්බාදක පැමිණවීම 15 -0 ලෙස ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වූ බවත් එහිදී රුසියාව සහ චීනය තමන් සමග පක්ෂව එයට චන්දය දුන් බවත්ය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-40842068

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑