අරුන්දතී රොයිට දෙවැනි වරටත් බුකර් සම්මානය හිමි වේද?

_91552527_roy

ඉන්දීය ලේකිකා අරුන්දතී රෝයි මිට වසර 20 කට පෙර මන් බුකර් සම්මානයට හිමිකම් කීවාය. ඒ ඇගේ පළමු නවකතාව වන ගොඩ් ඔෆ් ස්මෝල් තින්ස් වෙනුවෙනි. මෙවර මේ සම්මානය සදහා නවකතා 13 ක් නම් කර තිබේ. ඒ අතර රෝයිගේ THE MINISTRY OF UTMOST HAPPINESS ද වෙයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/entertainment-arts-40727121

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑