0 Shares

Happy New Year 2017

2017  වසර උදා වෙලා අදට දින  3යි. මේ වසරේ  හැමෝගෙම සියලු බලාපොරුත්තු ඉටු වෙන නව  වසරක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා. පසුගිය වසරේ එනම් 2016 වසරේ අපි ලිපි 50 කට ආසන්න ප්‍රමාණයක්  එකතු කරලා තිබෙනවා. එම ලිපි වලින් ජනප්‍රියම  අපි  පහලින් සදහන් කරලා තිබෙනවා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Ishara Keerthirathna

    ඇත්තෙන්ම ආශාවෙන් එම ලිපි කියෙව්වා…මේ වසරේදීත් ඉතාම වැදගත් ලිපි ඔබලාගෙන් අපේක්ෂා කරමු. සුබ නව වසරක් වේවා

Leave a Reply