0 Shares

මීට වසර කිහිපයකට පෙර අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම ශ්‍රී ලාංකිකයන් අතර නුපුරුදු දෙයක්. නමුත් වර්තමානයේ eBay වගේ වෙබ් අඩවි හරහා භාණ්ඩ මිලදී ගන්නා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවෙත් ඉන්නවා.

අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්න බලාපොරුත්තුවෙන් ඉන්න බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහමද මුදල් ගෙවන්නේ කියන එක. මොනවද මේ Credit Card කියන්නේ? මොනවා මේ Debit Card කියන්නේ? මේ දෙකේ වෙනස මොකද්ද? මගේ සල්ලි ඔක්කම නැති වෙයිද? මීට සමාන ප්‍රශ්න බොහෝ අයට තියෙනවා. ඒ හැමෝටම ඒ සියලු ප්‍රශ්න වලට උත්තර පහල Video එකේ තිබෙනවා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply