බාර ගන්න සමිඳුනේ

බාර ගන්න සමිඳුනේ
හැම නිදහස මගෙ සිතේ
සිහිය නුවණ මනාපේ
පිළිගනු මැන සියලු දේ

මා සතු හෝ මටැති හෝ
හැමෙක ඔබෙන්ම ලැබුවේ
ඒ හැම පිටින් යළිත් ඒ
පවරා දෙමි අතටො බේ

අතට ඔබේ පාලනේ
සඳහා දෙමි සියලු දේ
කරන්න ඔබ කැමති සේ
මගෙ කැමත්ත නොව ඔබේ

ඔබට පසස ගී (3) 37 පිටුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න