Sunday, November 29, 2015

නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.

නොමිලේ Payza Account ඒකක් සදා ගන්නා ආකාරය.




                       අපි අන්තර්ජාලය තුල හොයන මුදල් ලබා ගැනිමට අපිට බහුලව මෙම ගිනුම් භාවිතා කරන්න වෙනවා.
දැනට පවතින අන්තර්ජාල බැංකු ගිනුම් අතරින් බොහෝ දෙනෙකු භාවිතා කරන ගිණුමක් තමයි මේ Payza කියන්නේ. මෙමගින් මුදල් ලැබීම හා මුදල් ගෙවීම යන දෙකමට  හැකියාවක් තියෙනවා. 

හරි දැන් අපි බලමු කොහොමද මේ ගිනුම සකස්කර ගන්නේ කියලා..


01.  මුලින්ම පහලින් තියෙන බැනර් එක මත  ක්ල්ක් කරලා වෙබ් සයිට් එක open කරගන්න.



 02. ඊට පස්සේ පහලින් තියෙනවා වගේ window එකක් දිස්වෙනවා.



  මේකෙදි Personal Starter Account Type කියන එක ‍තෝරාගන්න.මොකද එ්ක අනික් එ්වාට වඩා අපිට වාසිදායක එකක්.

03. ඊට පස්සේ පහත දැක්වෙන form එක ඔයාට ලැබෙයි. එ්ක නිවැරදිව Fill කරන්න. මේකට ඔයාගේ  නිවැරදි දත්ත ලබා දෙන්න ඔ්නේ. මොකද නැත්තම් පස්සේ සල්ලි ලබාගැනීමෙදී යම් යම් අපහසුතාවයන් අැති වෙන්න පුළුවන්.




ඔයා මෙතනදි ලබා දෙන Transaction Pin එක හොදට මතක තියාගන්න පුළුවන් එකක් වෙන්න ඔනේ. මොකද ගණුදෙනු කරද්දි මේ Transaction Pin එක අනිවාර්ය වෙනවා.



04 හරි දැන් ඔක්කොම තොරතුරු ලබා දීලා ඊලග පියවරට යන්න.

අන්තිමට ඔයා දීපු Email එකට එයාලා Email එකක් එවනවා. දැන් ඔයාගේ Email account එකට ගිහින් එ්කේ තියෙන Validation Link එක Click  කරලා Account එක Validate  කරගන්න.
 හරි දැන් ඔයාගේ Payza ගිණුම ගණුදෙණු සදහා සුදානම්.

මේ ගිනුමට සල්ලි එකතු වුනාට පස්සේ  ඔයාගේ Credi Card හෝ Debit Card  එක යොදා Account එක Verify කර ගෙන ගිණුමේ තියෙන සල්ලි Credit/Debit card එක වෙත ලබාගන්න පුළුවන්.
හැබැයි මේක මතක තියාගන්න ඔයාලා එක පරිගනකයකින් එක ගිණුමක් විතරක් හදන්න. නැත්තම් එයාලා ඔයාගේ ගිනුම් අවලංගු කරලා දානවා.......


තවත් වටිනා වැදගත් බොහෝදේ සදහා....

No comments:

Post a Comment