ළමා සිරකරුවන්;- මට රාක්ෂයකු වී එලියට පැමිණිය නොහැක.

366a3117915d44999330948dd523cd9c_18

සියරා ලියෝනයේ ළමා සිරකරුවන් සිය අත්දැකීම් බෙදා හදා ගනී. ඔවුන් කියන්නේ ඔවුන්ට රාක්ෂයින් ලෙස එලියට පැමිණිය නොහැකි බවය. එහි ළමා සිරකරුවන් දුසින් ගණන් ළමා රැදවීම් වල දුර්වල වෙමින් සිටි. ඔවුන් බයේ සිටින්නේ අවුරුදු 18 ට වැඩි වූ විට වැඩිහිටි සිරකදවුරු වලට දමයි යන්න ගැනය. අපරාද චෝදනා ලැබූ ළමයින්ට නීතියේ නිසි ක්‍රියාදාමය නැත. ඔවුන්ගේ නිර්දොශිබාවය ඔප්පු වන තුරු ඔවුන් වරදකරුවන් වේ.

ශ්‍රී ලංකාවේ ළමා සිරකරුවන්ගේ සහ රැදවුම් මද්‍යස්ථාන වල තත්වය කෙබදුද? පසුගිය ආණ්ඩු සමයේ පාලකයා ළමුන් උපමා කලේ සමනලයින්ට. නමුත් බාවිතය අනෙකකි. මිට අමතරව පොලිසිය සහ පාසැල තුල ළමුන් ශාරීරික සහ මානසික වදහින්සාවට පාත්‍ර වේ. පානදුර ශ්‍රී සුමන්ගල පිරිමි විදුහලේ ළමයෙකුගේ කොණ්ඩය කපා දැමිණි. මේ තත්වය වෙනස් විය යුතුව තිබේ.

සියරා ලියෝනයේ ළමා සිරකරුවන් පිළිබද ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2016/04/child-prisoners-sierra-leone-monster-160421130342894.html

1 thoughts on “ළමා සිරකරුවන්;- මට රාක්ෂයකු වී එලියට පැමිණිය නොහැක.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑