අයි එස් අයි එස් උත්කර්ශවත් කලාට දඩුවම වසර පහයි.

1575

ඔහු ලන්ඩන් වැසියෙකි. නම මොහොමඩ් මොෂින් අමින්ය. ආරක්ෂක අංශයේ සේවය කරයි. වසර 05 කට සිරගත විය. ඒ ටුවිටර් සමාජ ජාල මාද්‍ය හරහා අයි එස් අයි එස් උත්කර්ශවත් කල වරදටය. ඔහුට ටුවිටර් ප්‍රෝෆයිල 42ක් තිබිණි. යැවු පණිවිඩ ගණන 8000 කි. එයින් 250 ක් අන්තවාදී ඒවා වේ. ඉස්ලාම් රාජ්‍ය උත්කර්ශවත් කෙරිණි. ඔහු මේ දේවල් සිදු කලේ සිරියාවට යාම ආන්දෝලනාත්මක වූ බැවිනි. ඔහු මේදේවල් මාස 08 කට වැඩි කාලයක සිට සිදු කළේය. ඔහුට වයස අවුරුදු 23 කි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/uk-news/2016/apr/28/security-guard-mohammed-moshin-ameen-jailed-for-five-years-over-tweets-glorifying-isis

1 thoughts on “අයි එස් අයි එස් උත්කර්ශවත් කලාට දඩුවම වසර පහයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑