0 Shares

Bhasha කියන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශාල App ප්‍රමාණයක් නිර්මාණය කල සමාගමක්. Google Adsense සිංහල බ්ලොග් සදහා භාවිතා කීරීමට බැරි නිසා ඒ වෙනුවට Adlink යනුවෙන් Ad Network එකක් බිහි කලෙත් මේ Bhasha සමාගමයි.

Bhasha සමාගමේ අලුත්ම නිර්මාණය වන්නේ Yalu. Viber වැනි සේවාවන් වලටත් වඩා අමතර විශේෂාංග එකතු කර නිර්මාණය කරන ලද App එකක් තමයි යාලු කියන්නේ. ඔබගේ Android දුරකතනයටත් මෙතනින් download කරගන්න පුළුවන්.

Yalu App එක ගැන තව විස්තර පහත Video එකෙන් බලාගන්න පුළුවන්.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Nimna Seuwandi

    Its very important to sinhala people.I like that app.Thanks a bunch for the bhashaa

Leave a Reply