කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩක‍්‍රියා තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 නොවැම්බර් 25

ස්ත්‍රීන්ට එරෙහිව සිදුකරන ප‍්‍රචණ්ඩක්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අදයි. ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක්‍රියාමලාව අදින් ඇරඹෙන බැවින්, කාන්තාවන් නිරන්තරයෙන් ම පීඩාවට පත්කරන ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය’ දෙස අප මඳක් විමිසිල්ලෙන් බලමු.

නිරූපණය – සිබිල් වෙත්තසිංහ

300-2

Leave a comment