අද මම කකියන්නෙ s4 රොම් එකට එන weather widget එක change කරන විදිහ.
N4/S5/S6 weather widget තමා දාන්න යන්නෙ.ෆෝන් එක Root කරල තියෙන්න ඕනෙ. [
How to root]
Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [
How to Grant root permissions]
1-How to enable S5 weather widget
මුලින්ම S5 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.
Download S5 Weatherwidget 5.0.zip[15.1 MB]
දැන් Es FileExplorer එකේ
system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන
AccuweatherPhone2014_K_LMR,WeatherDaemon2014_LMR ෆෝල්ඩර් දෙක system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[
How to set right permissions]
Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.
2-How to enable N4 weather widget
මුලින්ම N4 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.
Download Accuweather_N4_DBT.zip[20.7 MB]
දැන් Es FileExplorer එකේ
system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන
AccuweatherPhone2013_J_LMR,WeatherDaemon2013_LMR ෆෝල්ඩර් දෙක system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[
How to set right permissions]
Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.
3-How to enable S6 weather widget
මුලින්ම S6 weather widget zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගන්න.
Download s6 weather.zip[4.84 MB]
දැන් Es FileExplorer එකේ
system>app path එකට යන්න.
AccuweatherPhone2013,WeatherDaemon2013 ෆෝල්ඩර් දෙකේ කොපියක් දාගෙන ඩිලීට් කරන්න.
Extract කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලෙ තියන
AccuweatherPhone2015,WeatherDaemon2015 ෆෝල්ඩර් දෙක system>app වලට කොපි කරල ෆෝල්ඩර් එකෙයි apk file එකෙයි permission හදන්න.
[
How to set right permissions]
Titanium Backup PRO app එක ඕපන් කරල Accuweather widget එකේ data clear කරන්න.
ෆෝන් එක restart කරන්න.
No comments:
Post a Comment