2010-01-06

සිංහල, தமிழ், English 3-in-1 බ්ලොග්!

සිංහල, தமிழ், English හැම එකෙන්ම එකම බ්ලොග් එකේ ලියන අයට,
මම හිතන්නෙ ක්‍රම කීපයක් තියනව භාෂාව අනුව ලිපි වෙන්කරගෙන Feed හදාගන්න පුළුවන්.
කරන්න ලේසිම එකක් තමයි මේ...

මෙක ක‍රන්න "Sinhala" කියන Label (or Tag) එක හැම සිංහල යුනිකේත ලිපියෙම දාන්න ඕනෙ. තමන්ට කැමති ටැග් එකක් Sinhala වෙනුවට යොදාගන්න... [ SU,Sinhala,Syndi,යුනිකේත,සිංහල,සින්ඩි.... :]


Blogspot blog එකක් නම්
http://xxxx.blogspot.com/feeds/posts/default/-/Sinhala

http://akiladj.blogspot.com/feeds/posts/default/-/සිංහල


Wordpress.com එකක් නම්
http://xxxx.wordpress.com/feed/?tag=Sinhala


මේ විදිහ Built-In නිසා හැම එකකම වගෙ වැඩ!


Help
http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97933
http://codex.wordpress.org/WordPress_Feeds
.

3 comments:

  1. ඔව් ඒකත් හොඳ වැඩක්. මම මේක කියන්නම හිටියේ කොත්තු එකේ වර්ගීකනයක් තිබ්බානම් හොඳයි කියලා

    /බිඟුවා...!

    ReplyDelete
  2. RSS,Atom Feed එකක් නොවන විදිහට (අකුරු විත‍රක් නැතුව) නම් මේ විදිහත් හොදයි

    http://xxxx.blogspot.com/search/label/LabelName

    http://akiladj.blogspot.com/search/label/සිංහල

    :)

    ReplyDelete

something,anything...