Chaar Kadham Sinhala Lyrics - PK (2014)


Music: Shantanu Moitra
Lyrics: Swanand Kirkire
Singer: Shaan, Shreya Ghoshal
Sinhala Lyrics by: Yashodha Srimal Athureliyage









Bin poochhe mera naam aur pataa
Rasmon ko rakh ke pare
Chaar kadam bas chaar kadam*
Chal do naa saath mere..


මගේ නම ගම අහන්නේ නැතිව..
චාරිත්‍ර වාරිත්‍ර පසෙකට කර..
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..
මාත් සමඟ ඇවිද යන්න එන්න.

Bin kuch kahe, bin kuch sune
Haathon mein haath liye
Chaar kadam bas char kadam
Chal do na saath mere

කිසිවක් නොපවසමින්.. කිසිවක් නොඅසමින්..
මගේ අතින් අල්ලාගෙන..
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..
මාත් සමඟ ඇවිද යන්න එන්න.

Raahon mein tum ko jo dhoop sataaye 
Chhaaon bichha denge hum
Andhere Daraayein to jaa kar falak pe
Chaand sajaa denge hum
Chhaaye udaasi lateefe suna kar
Tujh ko hansa denge hum
Hanste hansaate yoon hi gungunaate
Chal denge chaar kadam

හිරු කිරණ නුඹේ මඟ අවහිර කරන්නේ නම්..
මම එය ආවරණය කරලන්නම්..
අඳුර නුඹව බිය ගන්වනවා නම්..
මම අහස සඳෙන් සරසාලන්නම්..
දුකක් දැනෙන විටදී.. විහිළුවක් කර..
නුඹේ මුවට සිනහාවක් එක් කරලන්නම්..
මුමුණමින්, සිනහ වෙමින්...
අපි පියවර කීපයක් ගමන් කරමු..

Tumsa mile jo koi rehguzar
Duniya se kaun Darey
Chaar kadam kya saari umar
Chal dungi saath tere

නුඹ වැනි සහකරුවෙක් මුණ ගැසුනෝතින්..
ලෝකයාට බිය වන්නේ කවුරුන්ද..?
පියවර කීපයක් පමණක් නොව, මුළු ජීවිත කාලයම..
ගමන් කරන්නෙමි එක්ව නුඹ සමඟ මම...

Bin kuch kahe, bin kuch sune
Haathon mein haath liye
Chaar kadam bas char kadam
Chal do na saath mere

කිසිවක් නොපවසමින්.. කිසිවක් නොඅසමින්..
මගේ අතින් අල්ලාගෙන..
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..
මාත් සමඟ ඇවිද යන්න එන්න.


(*char kadam - හින්දි බසින් මෙහි තේරුම ගත් විට පියවර හතරක් යන්නයි. නමුත් එය සිංහල ගීතයක පද අනුව ගැලපීමේදී "පියවර කිහිපයක්" යන අරුත් ගැන්වීම යෝග්‍යය වේ. )